Kopule Song Lyrics - කොපුලේ ගීතයේ පද පෙළ

Kopule Song Lyrics - කොපුලේ ගීතයේ පද පෙළ
Song Title : Kopule (කොපුලේ)
Singing : Ashen Senarathna ft. Smokio
Director : Charuka Dushyantha
Music : Kasun Wickramasinghe
Lyrics : Kasun Wickramasinghe / Sajith V Chathuranga
DOP : SJ Prashath
Editor and Colorist : Hasitha Jayasanka
Illustrations | Malinda Gamaethige
AD / Production Manager : RSV
Cast : Sanjana Gamarachchi, AK Twins
Choreography : AK Twins
Production : Adyad (Pvt) Ltd.


කොපුලේ දැවටෙන්නම්
නුඹේ දෙතොලේ හාදුව තවරන්නම්
දෑඟිලි පටලන්නම්
මධු බඳුනේ මීවිත පුරවන්නම්

හැමදාමත් මං ආවේ
මේ පාරේ සංසාරේ
නුඹ ගාවින් හිත නතර වුණා
නුඹේ ළමැදේ සුව යහනේ
සැතපෙන්නයි ආශාවේ
හිත මත්තේ කිති කැවෙනා නුරා

රතු ඇපල් මලක් හමු වසත් කාලේ
තටු නැතත් ඈ මා පා කරයි අහස්තලේ
තාරකාවන් මාවත් හද පතන් වගේ
මට තමන් ආලෝකේ ඇය හඳක් වගේ
ස්වර සප්ත කෙලෙසින් භාෂා මිහිරී
දෙසවන් තුල අවුලවයි තනා ගිනී
එලවන්නද නටයි ආශා ලිනී (ලිහී)
එතරම් නම් වටින් නෑ මට රත්‍රන් මිණී
පිරිවරන් ඈ රිදී යකඩ දෝලී
හිතින්වත් නෑ රිද්දන්නේ වෙමින් ද්‍රෝහී
ඇයට පමණයි මතට වැඩියෙන් මං ලෝලී
පෙන්නයි යුග්ම හිනාව යොවුන් විය විනෝලී
පාන ලීලා සිරුරට තද වීලා
වහන් වීලා සිල් බිදින්නේ ශීලා
මෝනලීසා මා තදින් බදන්
මාව සැනෙකින් වශී කලා මාමසීතා

ඔබෙ ඉඟ නලවන රටාවේ මාගේ
හිත නැවතුණි අවාරේ හදේ
හැම මොහෙතෙම
නුරා කැන් ඇහැරවා
ඔබෙ ආදර තොටිල්ලේ මම
නැල වෙන්නම් අනන්තේ රස
හැන්දෑවක තුරුල්ලේ රදවලා

හැමදාමත් මං ආවේ
මේ පාරේ සංසාරේ
නුඹ ගාවින් හිත නතර වුණා
නුඹේ ළමැදේ සුව යහනේ
සැතපෙන්නයි ආශාවේ
හිත මත්තේ කිති කැවෙනා නුරා

කොපුලේ දැවටෙන්නම්
නුඹේ දෙතොලේ හාදුව තවරන්නම්
දෑඟිලි පටලන්නම්
මධු බඳුනේ මීවිත පුරවන්නම්

හැමදාමත් මං ආවේ
මේ පාරේ සංසාරේ
නුඹ ගාවින් හිත නතර වුණා
නුඹේ ළමැදේ සුව යහනේ
සැතපෙන්නයි ආශාවේ
හිත මත්තේ කිති කැවෙනා නුරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kopule Song Lyrics - කොපුලේ ගීතයේ පද පෙළ Kopule Song Lyrics - කොපුලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 11, 2022 Rating: 5

0 comments:

Post a Comment