Kekuli Song Lyrics - කැකුළී ගීතයේ පද පෙළ

Kekuli Song Lyrics - කැකුළී ගීතයේ පද පෙළ
Song Title : Kekuli (කැකුළී)
Lyrics/ Melody/ Music/ Vocal : Senaka Batagoda
Guitar/ Bass guitar : Senaka Batagoda
Drums : Roylee Andrue
Violin : Ruwan Weerasekara
Piano : Janath Kulathilake
Udakki : Saranga Abeysinghe
Recording Engineer : Milan Fernando
@ Studio Sumiga 


මී පැණි සුවඳ පිරිලා බැද්දේ
ගෙනැවිත් දෙනතුරුම හිතට වදේ
ගිනි මද්දහනෙ අව් රස්නේ තවමත් මට නෑ දැනුනේ
කැකුළීට බැඳුණු හිත ඒ තරමේ
කැකුළීට බැඳුණු හිත ඒ තරමේ
 
හූරා ගම් පොජ්ජේ නුඹ නැතුවා
හූරා දැක්කන් යන්ටා
හූරා මං තනියෙන් මංගච්චා
හූරා නුඹ නැතුවට කම් නෑ

ආලෝකය සැඟවෙන්නට පෙර අවර ගිරේ
ගම් පියසට මං එනවා තව මහ බැද්දේ
ජීවිතයේ තනිකම ගැන
මට දැනුනා නුඹ නැති තැන
මං එනවා මගෙ රන්කඳ
නුඹ තනියමනේ
මං එනවා මගෙ රන්කඳ
නුඹ තනියමනේ
මං එනවා මගෙ රන්කඳ
නුඹ තනියමනේ
මං එනවා මගෙ රන්කඳ
නුඹ තනියමනේ

කැකුළීට බැඳුණු හිත ඒ තරමේ
මං එනවා මගෙ රන්කඳ
නුඹ තනියමනේ
මං එනවා මගෙ රන්කඳ
නුඹ තනියමනේ
මං එනවා මගෙ රන්කඳ
නුඹ තනියමනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kekuli Song Lyrics - කැකුළී ගීතයේ පද පෙළ Kekuli Song Lyrics - කැකුළී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 06, 2022 Rating: 5

0 comments:

Post a Comment