Rosa Malata Song Lyrics - රෝස මලට ගීතයේ පද පෙළ

Rosa Malata Song Lyrics - රෝස මලට ගීතයේ පද පෙළ
Song Title : Rosa Malata (රෝස මලට)
Artist : Tharindu Dilshan
Producer : DR Viranjith Thambugala
Director / DOP / Script : Asala Abesingha
Music : Ranga S Badanarachchi
Lyrics : Sujith Priyan
Edit & Color : @Mr. Pravish 
MUA : Chathurika Sandamini
Cast : Dilan Madushanka, Vinu Perera, Anupa Hettiarachchi, Sanuli
Production Manager : Dilan D Rajapaksha
Production : A2 Films Production

Dial Now... "Rosa Malata" song as your RingIn Tone..
☎Dialog: 8710902961
☎Mobitel: 74745245
☎Hutch/Etisalat: 369284076
☎Airtel: 8880109190


ලගින් ඉන්නට  වැඩියෙන් හේතුම හෙව්වේ වෙන්වෙන්නයි
පුංචි දේටත් රන්ඩු කරන්නට පුරුදු උනේ ඔබමයි
රෝස මලට මගේ ආදරෙ කල හැටි දන්නවනම් හෝ
යන්නෑ ඔයා මේ දුක මා ලග තියා

මට හිමි නැතිව ඇති වෙන කාට අයිති  ඇති
අපේ මුල් ප්‍රේමේ සොදුරු මතක අද මතකේ නැතිව​ ඇති
මට හිමි නැතිව ඇති වෙන කාට අයිති  ඇති
අපේ මුල් ප්‍රේමේ සොදුරු මතක අද මතකේ නැතිව​ ඇති

සිහින මියදිලා හදම නැවතිලා මතකේ පාරා
අන්සතු හැගුමක් සිතට දැනෙනවා ඔබ ගැන සිහිවිලා
දෛවෙ  හරස් වී  ඔයත් වෙනස් ව් ගිය හැටි දාලා
නැවතුන හදකට හුස්ම දෙන්න බෑ හදවත මගෙ මැරිලා

මට හිමි නැතිව ඇති වෙන කාට අයිති  ඇති
අපේ මුල්  ප්‍රේමේ සොදුරු මතක අද මතකේ නැතිව​ ඇති
මට හිමි නැතිව ඇති වෙන කාට අයිති  ඇති
අපේ මුල් ප්‍රේමේ සොදුරු මතක අද මතකේ නැතිව​ ඇති

එකම කුඩය යට වැස්සක තෙම් තෙමි ගිය හැට් අපි දෙන්නා
පිනි කැට වැටිලා රෝස කම්මුලේ මතකයි මම සිම්බා
දෙදෙනා ගිය මග අද මම විතරක්  තනියම අද යනවා
හමුවුන තැන් වල අපේ මතකයන් සිත මගේ පාරනවා

ලගින් ඉන්නට වැඩියෙන් හේතුම හෙව්වේ වෙන්වෙන්නයි
පුංචි දේටත් රන්ඩු කරන්නට පුරුදු වුනේ ඔබමයි
රෝස මලට මගේ ආදරෙ කල හැටි දන්නවනම් හෝ
යන්නෑ ඔයා මේ දුක මා ලග තියා

මට හිමි නැතිව  ඇති වෙනකාට අයිති ඇති
අපේ මුල් ප්‍රේමේ සොදුරු මතක අද මතකේ  නැතිව ඇති
මට හිමි නැතිව ඇති වෙන කාට අයිති  ඇති
අපේ මුල් ප්‍රේමේ සොදුරු මතක අද මතකේ නැතිව​ ඇති

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rosa Malata Song Lyrics - රෝස මලට ගීතයේ පද පෙළ Rosa Malata Song Lyrics - රෝස මලට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 06, 2022 Rating: 5

0 comments:

Post a Comment