Kawuruth Winde Na Song Lyrics - කවුරුවත් වින්දෙ නෑ ගීතයේ පද පෙළ

Kawuruth Winde Na Song Lyrics - කවුරුවත් වින්දෙ නෑ ගීතයේ පද පෙළ
Song Title : Kawuruth Winde Na (කවුරුවත් වින්දෙ නෑ)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද : ඇලෝයි ගුණවර්ධන
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
මෙම ගීයේ තනුව 1960 දී තිරගතවූ  “බර්සාත් කි රාත්” හින්දි චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගැයූ “සින්දගී බර් නහීන් බූලේගි” ගීයෙන් උපුටා ගෙන ඇත.


කවුරුවත් වින්දෙ නෑ
මා වාගෙ දුකක් ජීවිතයේ
ආව හැමදේම සිනාසේවී මගේ මූණ බලා
කවුරුවත් වින්දෙ නෑ මා වාගේ

හාද වී උන්න දා සුළු දේකින් වැරදි පෑ රාණී
මා සොයා ආ නිසා සැනසීමේ මධුර මා ප්‍රාණී
පෙන්නුවා ආදරේ සීදේවී හෝ....
පෙන්නුවා ආදරේ සීදේවී ඔයානේ සැපතේ

කවුරුවත් වින්දෙ නෑ  මා වාගෙ දුකක් ජීවිතයේ
කවුරුවත් වින්දෙ නෑ මා වාගේ

දැන් ඉතින් නවුරුත් වගේ එයි මාව සොයලා හිනැහී
කිසි කෙනෙක් නෑ එදා හිටියේ නම් ඔබ වගේ අත දී
ජීවිතේ පූජා කළේ මුලදී හෝ....
ජීවිතේ පූජා කළේ මුලදී ඔබ තමා රත්නේ

කවුරුවත් වින්දෙ නෑ  මා වාගෙ දුකක් ජීවිතයේ
කවුරුවත් වින්දෙ නෑ මා වාගේ

දෛවයේ උරුමේ සොයලා ආව සහකාරී මා
ඒ තමා ජීවිතේ ගමනේ මා ලැබුව ආලෝකේ
ආයෙ මේ ආත්මයේදී වෙන්වී හෝ....
ආයෙ මේ ආත්මයේදී වෙන්වී යන්නෙ නෑ සුහදී

කවුරුවත් වින්දෙ නෑ
මා වාගෙ දුකක් ජීවිතයේ
ආව හැමදේම සිනාසේවී මගේ මූණ බලා
කවුරුවත් වින්දෙ නෑ මා වාගේ

හින්දි ගීයේ පද

Zindagi bhar nahin
bhulegi vo barasaat ki raat
ek anjaan haseena
se mulaakaat ki raat
zindagi bhar nahin bhulegi

haay vo reshami
zulfon se barasata paani
phool se gaalon
pe ruk ne ko tarasata paani
dil men toofaan
uthaate hue
dil men toofaan
uthaate hue, haalaat ki raat
zindagi bhar nahin bhulegi

dar ke bijali se,
achaanak vo lipatana us ka
aur phir sharm
se balakhaake simatana us ka
kabhi dekhi na,
 suni aisi ho
kabhi dekhi na,
suni aisi tilismaat ki raat
zindagi bhar nahin bhulegi

surkh aanchal ko
daba kar jo nichoda us ne
dil pe jalata hua
ek teer sa chhoda us ne
aag paani men
lagaate hue
aag paani men
lagaate hue, jazabaat ki raat
zindagi bhar
nahin bhulegi

mere naghmon men
jo basati hai vo tasveer thi vo
naujavaani ke haseen
khwaab ki tabeer thi vo
aasmanon se utar
aai thi jo raat ki raat
zindagi bhar nahin bhulegi

ज़िन्दगी भर नहीं भूलेगी वो बरसात की रात
एक अन्जान हसीना से मुलाक़ात की रात

हाय वो रेशमी जुल्फ़ों से बरसता पानी
फूल से गालों पे रुकने को तरसता पानी
दिल में तूफ़ान उठाते हुए जज़्बात की रात
ज़िन्दगी भर...

डर के बिजली से अचानक वो लिपटना उसका
और फिर शर्म से बलखा के सिमटना उसका
कभी देखी न सुनी ऐसी तिलिस्मात की रात
ज़िन्दगी भर...

सुर्ख आँचल को दबाकर जो निचोड़ा उसने
दिल पर जलता हुआ एक तीर सा छोड़ा उसने
आग पानी में लगाते हुए हालात की रात
ज़िन्दगी भर...

मेरे नगमों में जो बसती है वो तस्वीर थी वो
नौजवानी के हसीं ख्वाब की ताबीर थी वो
आसमानों से उतर आई थी जो रात की रात
ज़िन्दगी भर...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kawuruth Winde Na Song Lyrics - කවුරුවත් වින්දෙ නෑ ගීතයේ පද පෙළ Kawuruth Winde Na Song Lyrics - කවුරුවත් වින්දෙ නෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 30, 2022 Rating: 5

0 comments:

Post a Comment