Kalhara Mal Song Lyrics - කල්හාර මල් ගීතයේ පද පෙළ

Kalhara Mal Song Lyrics - කල්හාර මල් ගීතයේ පද පෙළ
Song Title : කල්හාර මල් (Kalhara Mal)
Artist : Anjitha Kuruppu
Lyrics : Tharinda Sankalpa Weerasinghe | Yasitha Rukshan  (ධරම්)
Melody : Anjitha Kuruppu | Vimukthi Dilshan Silva
Music Production , Mix & Mastered : Yuki Navaratne
Guitars : Nifal Ibrahim
Director : Shehan Avishka
Edited & Colour grade by : Senura Himantha
assistant director : Lashika Rammandala
Record Label : MREC Entertainment


නිල් දිය ගං දොළ ගාව වගේ
කල්හාර මල් පාට නැතේ
හමු වුවන් මතකයේ ඇදේ

ඉබේටම හැදිලා ඉබේටම පර වෙනවා
ඉබේටම හැදිලා ඉබේටම පර වෙනවා
කල්හාර මල් පාට නැතේ
මං මොනවත් දන්නෙ නැතේ

සුළගින් වගේ හමු වෙලා
සුසුමක් වගේම ගලපලා
පොරොන්දූ පිණි වුනා
නටු අගිසි හිද මියැදුනා

ඉබේටම හැදිලා ඉබේටම පර වෙනවා
අහම්බෙන් වගේ හමු වෙලා
ගැලපිලා වගේම ගලපලා
පොරොන්දූ පොරොන්දම්

ඈ සුළගක් කියා ඇතේ
ඈ සුළගක් පෙම් කියා ඇතේ
නිල් දිය ගං දොළ ගාව වගේ
කල්හාර මල් පාට නැතේ
හමුවූවන් මතකයේ ඇදේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kalhara Mal Song Lyrics - කල්හාර මල් ගීතයේ පද පෙළ Kalhara Mal Song Lyrics - කල්හාර මල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 16, 2022 Rating: 5

0 comments:

Post a Comment