Hadata Mage Song Lyrics - හැබෑට මාගේ ගීතයේ පද පෙළ

Hadata Mage Song Lyrics - හැබෑට මාගේ ගීතයේ පද පෙළ
Song Title : Hadata Mage (හැබෑට මාගේ)
ගායනය : ලතා වල්පොල සමග හර්බි සෙනෙවිරත්න
පද : ඩී.ටී. ප්‍රනාන්දු
තනුව හා සංගීතය : මොහොමඩ් ගවුස්
ස්වතන්ත්‍ර නිර්මානයකි.1953 දී තිරගතවූ "එදා රෑ" චිත්‍රපටියේ ගීයකි.ලතා වල්පොල මහත්මිය චිත්‍රපට පසුබිම් ගායනයට එක්වන්නේ මේ සිනමා කෘතියෙනි.


හැබෑට මාගේ

හැබෑට මාගේ ලක් කාලේ මේ ආවේ ඔයා නිසා
එක පණ වාගේ පාමූ ආලේ කාලේ හුඟක් හොඳා //

කාංසියේ ජොලිය දැක ලෝකේ
මෙයාට දැන් විකාරේ
විකාරේ
මං වගේ රටේ දේ දන්නෝ වෙන නැත්තේ ලොකු ලොකු ලොක්කෝ
නිකන් කන්ඩ කාලේ //

හැබෑට මාගේ ලක් කාලේ මේ ආවේ ඔයා නිසා
එක පණ වාගේ පාමූ ආලේ කාලේ හුඟක් හොඳා

පැනලම ආවේ ප්‍රේමෙ නිසාමයි
ගුටි කා බැන්ඳෙත් ප්‍රේමෙ නිසාමයි
ආලේ නිසාමයි //

හා රෝදේ කැරකෙනවා සදනවා දෙන්නාගේ වාසනා
දෙන්නාගේ වාසනා
එක පණ වාගේ පාමූ ආලේ කාලේ හුඟක් හොඳා //

කාංසියේ ජොලිය දැක ලෝකේ
මෙයාට දැන් විකාරේ
විකාරේ
මං වගේ රටේ දේ දන්නෝ වෙන නැත්තේ ලොකු ලොකු ලොක්කෝ
නිකන් කන්ඩ කාලේ

හැබෑට මාගේ ලක් කාලේ මේ ආවේ ඔයා නිසා
එක පණ වාගේ පාමූ ආලේ කාලේ හුඟක් හොඳා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hadata Mage Song Lyrics - හැබෑට මාගේ ගීතයේ පද පෙළ Hadata Mage Song Lyrics - හැබෑට මාගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 26, 2022 Rating: 5

0 comments:

Post a Comment