Hada Mal Padure Song Lyrics - හද මල් පඳුරේ ගීතයේ පද පෙළ

Hada Mal Padure Song Lyrics - හද මල් පඳුරේ ගීතයේ පද පෙළ
Song Title : Hada Mal Padure (හද මල් පඳුරේ)
ගායනය : හරුන් ලන්ත්‍රා සහ සුජාතා අත්තනායක
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : එම්. කේ. රොක්සාමි
1967 තිරගත වූ "රන්රස" චිත්‍රපටියට නිර්මානය වූ ගීයකි.


හද මල් පඳුරේ
හද මල් පඳුරේ
පිපෙනා සිතිවිලි මාලා
ඔබගේ මුවගින්
දෙනු මැන මදහස පාලා //
හද මල්

දිවා රෑ සැපතේ විපතේ එකසේ
බැඳිලා වෙසෙමූ මල හා පෙති සේ //
මගෙ දෑස මේ දකිනා දසුන්
ඔය නෙතටද හමුවේවා

හද මල් පදුරේ
හද මල් පදුරේ
පිපෙනා සිතිවිලි මාලා
ඔබගේ මුවගින්
දෙනු මැන මදහස පාලා
හද මල්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hada Mal Padure Song Lyrics - හද මල් පඳුරේ ගීතයේ පද පෙළ Hada Mal Padure Song Lyrics - හද මල් පඳුරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 26, 2022 Rating: 5

0 comments:

Post a Comment