Diyaluma Diya Ali Song Lyrics - දියළුම දිය ඇලි ගීතයේ පද පෙළ

Diyaluma Diya Ali Song Lyrics - දියළුම දිය ඇලි ගීතයේ පද පෙළ
Song Title : Diyaluma Diya Ali (දියළුම දිය ඇලි)
ගායනය : මර්වින් පෙරේරා
සංගීතය : මර්වින් පෙරේරා
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්


දියළුම දිය ඇලි දිය රැල හා
ගල ගල යයි සමුදුර සොයලා
හද උපදී ආදරේ
සැනසුම් තෙර සොයලා //

අද නැති දේ හෙට මා සොයයි
හෙට හමු වී යළි ඈ සොයයි
ඔබ හමුවේ හද ගී ගයයි
ඔබ ඒ ගීතයෙ රාවයයි
සසර පුරා ඇසු ගීතයේ
රසයේ කිමිදී පැතුසේ

සඳවත කුමටද ඔබ නැතිදා
හිරු නැග පල නැත ඔබ නැතිදා
සඳ හිරු හා ආදරේ
මොකටද ඔබ නැති දා

අද නැති දේ හෙට මා සොයයි
හෙට හමු වී යළි ඈ සොයයි
ඔබ හමුවේ හද ගී ගයයි
ඔබ ඒ ගීතයෙ රාවයයි
සසර පුරා ඇසු ගීතයේ
රසයේ කිමිදී පැතුසේ

පියබර සිතුවිලි මතු අමුණයි
සවණට සැනසිලි හඬ මුමුණයි
කැළඹෙන මේ ලෝකයේ
සහනය ඔබ පමණයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Diyaluma Diya Ali Song Lyrics - දියළුම දිය ඇලි ගීතයේ පද පෙළ Diyaluma Diya Ali Song Lyrics - දියළුම දිය ඇලි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 02, 2022 Rating: 5

0 comments:

Post a Comment