Ananda Me Ra Hari Hadayi Ne Song Lyrics - ආනන්ද මේ රෑ හරී හැඩයි නේ ගීතයේ පද පෙළ

Ananda Me Ra Hari Hadayi Ne Song Lyrics - ආනන්ද මේ රෑ හරී හැඩයි නේ ගීතයේ පද පෙළ
Song Title : Ananda Me Ra Hari Hadayi Ne (ආනන්ද මේ රෑ හරී හැඩයි නේ)
ගායනය : හරුන් ලන්ත්‍රා සහ සුජාතා අත්තනායක
පද රචනය : සිරිල් ඒ. සීලවිමල
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
සුදු දුව (1966) චිත්‍රපටිය සඳහා නිර්මානය විය."ශිකාර්" (1963) චිත්‍රපටියට මොහමඩ් රාෆි සහ ලතා මංගේස්කාර් ගැයූ "අගර් මේන් පූචූං" නම් ගීතයේ තනුවට ලියැවිණ.


කවුද පාවෙන මලක් වගේ
හෝ ලෝකේ ඔයා සතු ලොකු වස්තුවක් වේ
මම‍නේ සුහදේ ඒ පෙම් කුමාරී
ආනන්ද මේ රෑ හරී හැඩයි නේ

මාගේ සෙනේහේ මල් පිපුනෙ අදනේ
නෑනේ නිවෙන්නේ ආශාව මාගේ
හෝ ඕ ඕ ඔඔඔඔ ඕ
නගරේ සියල්ලෝ නිදියාවි සුවසේ
ඒ මුත් සෙනේහේ නිදන්නෙ නැහැනේ
නගරේ සියල්ලෝ නිදියාවි සුවසේ
මේ වාගේ ජීවිත බැඳේවි රහසේ

ආනන්ද මේ රෑ හරී හැඩයි නේ

කියන්න වාගේ අහන්න හැකිදේ
කියාවි දෙනෙතේ ඔයාගෙ මිහිරේ
හෝ ඕ ඔඕ ඔඔඔඔ ඕ
ඔබ සිතුම පැතුමයි මා සිතුවෙ පැතුවේ
ඔබ මාගෙ පිණටයි උපන්නෙ මෙලොවේ
ආලෝකේ නගරේ ආලේට අපගේ
ආලෝකෙ වෙන්නේ සුභ මංගලම් වේ

ආනන්ද මේ රෑ හරී හැඩයි නේ
කවුද පාවෙන මලක් වගේ
හෝ ලෝකේ ඔයා සතු ලොකු වස්තුවක් වේ
මම‍නේ සුහදේ ඒ පෙම් කුමාරී
ආනන්ද මේ රෑ හරී හැඩයි නේ

ඕ ඔඔඔඔ ඕ ඔඕ
ඕ ඔඔඔඔ ඕ
හා අඅඅඅ හා අආ
ඔඔඔඔ ඕ ඔඔඔඔ ඕ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ananda Me Ra Hari Hadayi Ne Song Lyrics - ආනන්ද මේ රෑ හරී හැඩයි නේ ගීතයේ පද පෙළ Ananda Me Ra Hari Hadayi Ne Song Lyrics - ආනන්ද මේ රෑ හරී හැඩයි නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 27, 2022 Rating: 5

0 comments:

Post a Comment