Kiri Muhuda Kalambila Song Lyrics - කිරි මුහුද කැලැම්බීලා ගීතයේ පද පෙළ

Kiri Muhuda Kalambila Song Lyrics - කිරි මුහුද කැලැම්බීලා ගීතයේ පද පෙළ

Kiri Muhuda Kalambila Song Lyrics - කිරි මුහුද කැලැම්බීලා ගීතයේ පද පෙළ
Song Title : Kiri Muhuda Kalambila (කිරි මුහුද කැලැම්බීලා)
ගායනය : හරුන් ලන්ත්‍රා සහ ජී.එස්.බී. රාණි පෙරේරා
පද රචනය : සිරිසේන විමලවීර
සංගීතය : ටී.එෆ්. ලතීෆ්
1954 දී තිරගතවූ "ටැක්සි ඩ්‍රයිවර්" හින්දි චිත්‍රපටියේ ජග්මෝහන් බක්ෂි හා ආශා බෝන්ස්ලේ ගැයූ "දේකෝ මානෙ නහි(න්) රූති හසීනා" ගියෙන් තනුව උපුටා ගෙන ඇත.


කිරි මුහුද

කිරි මුහුද කැලැම්බීලා පාවී එනව ප්‍රේමාමෘතේ
හද පතුල කැලැත්තීල පාවී එනව ප්‍රේමේ රසේ //

ටල ලල ලල ලල ලල්ලාලෙ ලාලේ
ලල ලල ලල ලල ලාලාල ලාලා

ප්‍රේම රැල මැද්දෙන් නැගේ ප්‍රේම ගීතේ
තුරු සෙවණැල්ලේ පෙම් රුව දිස්වේ
මංගල සීනු වැදේ හද මැද්දේ
මංගල ගීත ඇසේ මල් අස්සේ - ඇහුණද?

ඕ කිරි මුහුද කැලැම්බීලා පාවී එනව ප්‍රේමාමෘතේ
හද පතුල කැලැත්තීල පාවී එනව ප්‍රේමේ රසේ

ප්‍රේම සිත පැද්දේ පෙම් ගීතේ තුරුල්ලේ
පෙම් ඔන්චිල්ලාවේ ගඟුලැල්ලේ //

පම් පම් පම් පම් පම්
පම් පම් පපම් පම්
ලල ලල ලල ලල ලාලාල ලාලා - ඇහුණද?

කිරි මුහුද කැලැම්බීලා පාවී එනව ප්‍රේමාමෘතේ
හද පතුල කැලැත්තීල පාවී එනව ප්‍රේමේ රසේ

බාලේ බැන්දවූ අපේ බොරු ආලේ
අළු යට සැඟවූගිණි පුපුරක් සේ
අද මතුවූවාද පෙම් පුර සඳ සේ
පිරිසිදුය ඒ පෙම ආතාසේ - ඇහුණද?

ඕ කිරි මුහුද කැලැම්බීලා පාවී එනව ප්‍රේමාමෘතේ
හද පතුල කැලැත්තීල පාවී එනව ප්‍රේමේ රසේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kiri Muhuda Kalambila Song Lyrics - කිරි මුහුද කැලැම්බීලා ගීතයේ පද පෙළ Kiri Muhuda Kalambila Song Lyrics - කිරි මුහුද කැලැම්බීලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 27, 2022 Rating: 5

0 comments:

Post a Comment