Agata Kadan Song Lyrics - ඇඟට කඩන් ගීතයේ පද පෙළ

Agata Kadan Song Lyrics - ඇඟට කඩන් ගීතයේ පද පෙළ
Song Title : Agata Kadan (ඇඟට කඩන්)
ගායනය : ලතා වල්පොල
පද : චිත්‍රානන්ද අබේසේකර
සංගීතය : ආර්. මුත්තුසාමි
1960 දී තිරගතවූ "පිරිමියෙක් නිසා" චිත්‍රපටියේ ගීයකි.1959 දී තිරගතවූ "Jagga Daku" චිත්‍රපටියට ගීතා දත් ගායනා කළ, "Teri Kasam Tujhko Sanam Pyar Kiya" නම් ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


ඇඟට කඩන්

ඇඟට කඩන් මොකද වදේ පස්සෙම එන්නේ
ආපු අතක් යන්න බලන් නෑ රැවටෙන්නේ
මාව නෑ රැවටෙන්නේ
හායි ඇඟට කඩන්

අඟර දඟර පාලා

අඟර දඟර පාලා
මං පිරිමි රවට ගත්තා
මගෙ පස්සෙ දුවල පැනල යාවි අමාරුවේ වැටිලා //
යාවි අමාරුවේ වැටිලා

හායි ඇඟට කඩන්
ඇඟට කඩන් මොකද වදේ පස්සෙම එන්නේ
ආපු අතක් යන්න බලන් නෑ රැවටෙන්නේ
මාව නෑ රැවටෙන්නේ
හායි ඇඟට කඩන්

අනංගයගෙ හීයේ

අනංගයගෙ හීයේ
මල් වැරදි පැත්ත වැදිලා
බැට කාපු ගැහැණු දැකල පිරිමි ගණන් ගන්න බැරුවා //
පිරිමි ගණන් ගන්න බැරුවා

හායි ඇඟට කඩන්
ඇඟට කඩන් මොකද වදේ පස්සෙම එන්නේ
ආපු අතක් යන්න බලන් නෑ රැවටෙන්නේ
මාව නෑ රැවටෙන්නේ
හායි ඇඟට කඩන්

කාන්දමක් වාගේ

කාන්දමක් වාගේ
නෑ මං ළඟින්ම යන්නේ
තව හොයල බලල තමයි පස්සෙ වචනයක් කියන්නේ //
පස්සෙ වචනයක් කියන්නේ

හායි ඇඟට කඩන්
ඇඟට කඩන් මොකද වදේ පස්සෙම එන්නේ
ආපු අතක් යන්න බලන් නෑ රැවටෙන්නේ
මාව නෑ රැවටෙන්නේ
හායි ඇඟට කඩන්

හින්දි ගීයේ පද

teri kasam
teri kasam tujhko sanam pyar kiya re
teri mohabbat ne bekarar kiya re
bekarar kiya re
haye teri kasam

tu jo muskuraya
tu jo muskuraya halka sa nasha chhaya
madhosh hoke maine tujh pe apna dil lutaya
tu jo muskuraya halka sa nasha chhaya
madhosh hoke maine tujh pe apna dil lutaya
tujh pe apna dil lutaya
haye teri kasam
teri kasam tujhko sanam pyar kiya re
teri mohabbat ne bekarar kiya re
bekarar kiya re
haye teri kasam

pyar pahla pahla
pyar pahla pahla, ikraar pahla pahla
ye pahli ye pahli haar ka ijhaar pahla pahla
pyar pahla pahla, ikraar pahla pahla
ye pahli ye pahli haar ka ijhaar pahla pahla
ijhaar pahla pahla
haye teri kasam
teri kasam tujhko sanam pyar kiya re
teri mohabbat ne bekarar kiya re
bekarar kiya re
haye teri kasam

naaz mera tu hai
naaz mera tu hai, andaz mera tu hai
tu raaz zindagi hai, mere dil ki aarzu hai
naaz mera tu hai, andaz mera tu hai
tu raaz zindagi hai, mere dil ki aarzu hai
mere dil ki aarzu hai
haye teri kasam
teri kasam tujhko sanam pyar kiya re
teri mohabbat ne bekarar kiya re
bekarar kiya re
haye teri kasam

Singer : Geeta Dutt
Lyricist : B.D. Mishra
Music/ Composer : S.N. Tripathi
Movie : Jagga Daku (1959)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Agata Kadan Song Lyrics - ඇඟට කඩන් ගීතයේ පද පෙළ Agata Kadan Song Lyrics - ඇඟට කඩන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 20, 2022 Rating: 5

0 comments:

Post a Comment