Adaraye Ran Wimane Song Lyrics - ආදරයේ රන් විමනේ ගීතයේ පද පෙළ

Adaraye Ran Wimane Song Lyrics - ආදරයේ රන් විමනේ ගීතයේ පද පෙළ
Song Title : Adaraye Ran Wimane (ආදරයේ රන් විමනේ)
ගායනය : ලතා වල්පොල
පද රචනය : ධර්මසිරි ගමගේ
තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
1966 දී තිරගත වූ සැනසුම කොතැනද චිත්‍රපටියේ ගීයකි.


ආදරයේ රන් විමනේ
මැණික් හඳක් පායලා
මැණික් හඳක් පායලා
පායලා

ජීවිතයේ එළිය නැඟේ
සිහින ලොවෙන් පායලා
සිහින ලොවෙන් පායලා

සීත කඳු තලා අතරේ උල්පත් මතුවන්නේ
ජීවිතයේ මාලිගාවෙ පාළුව නොදැනෙන්නේ

ජීවිතයේ එළිය නැඟේ
සිහින ලොවෙන් පායලා
සිහින ලොවෙන් පායලා
පායලා

අතීතයේ පෙරුම් බලෙන්
අනාගතේ පැතුම් ලොවක
මල් වැස්සේ තෙමී තෙමී
සිනහ ගඟේ පිහිනමී පිහිනමී

ජීවිතයේ එළිය නැඟේ
සිහින ලොවෙන් පායලා
සිහින ලොවෙන් පායලා
පායලා

ඔබේ නිහඬ පෙම් ගීතය කාටද වැටහෙන්නේ
මගේ හදේ වීණාවෙන් තාලය නැළවෙන්නේ
ආදරයේ රන් විමනේ
මැණික් හඳක් පායලා
මැණික් හඳක් පායලා
පායලා

ජීවිතයේ එළිය නැඟේ
සිහින ලොවෙන් පායලා
සිහින ලොවෙන් පායලා
පායලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adaraye Ran Wimane Song Lyrics - ආදරයේ රන් විමනේ ගීතයේ පද පෙළ Adaraye Ran Wimane Song Lyrics - ආදරයේ රන් විමනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 27, 2022 Rating: 5

0 comments:

Post a Comment