Sithak Kelesada Me Tharam Song Lyrics - සිතක් කෙලෙසද මේ තරම් ගීතයේ පද පෙළ

Sithak Kelesada Me Tharam Song Lyrics - සිතක් කෙලෙසද මේ තරම් ගීතයේ පද පෙළ
Song Title : Sithak Kelesada Me Tharam (සිතක් කෙලෙසද මේ තරම්)
ගායනය : මාලනී බුලත්සිංහල
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහණ වීරසිංහ


සිතක් කෙලෙසද මේ තරම්
වේදනාවන් විදින්නේ
නෙතක් කෙලෙසද මේ තරම්
දුකට කදුළැලි සලන්නේ //

‍ඔබෙන් වෙන්වී ගෙවෙන මොහොතද
කල්පයක් වී දැනේ නම් //
ඔබෙන් තොර හෙට දිනක් ගැන මා
සිතා ගන්නේ කෙලෙසදෝ

සිතක් කෙලෙසද මේ තරම්
වේදනාවන් විදින්නේ
නෙතක් කෙලෙසද මේ තරම්
දුකට කදුළැලි සලන්නේ //

සුසුම් කදුළැල් සිහින පමණක්
උරුමයන් වී සදා කල් //
සතුට මොහොතක මිරිඟුවක් වී
බිඳී යන්නේ ඇයි මෙසේ

සිතක් කෙලෙසද මේ තරම්
වේදනාවන් විදින්නේ
නෙතක් කෙලෙසද මේ තරම්
දුකට කදුළැලි සලන්නේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithak Kelesada Me Tharam Song Lyrics - සිතක් කෙලෙසද මේ තරම් ගීතයේ පද පෙළ Sithak Kelesada Me Tharam Song Lyrics - සිතක් කෙලෙසද මේ තරම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, August 02, 2022 Rating: 5

0 comments:

Post a Comment