Kohe Yanneda Song Lyrics - කොහේ යන්නද ගීතයේ පද පෙළ

Kohe Yanneda Song Lyrics - කොහේ යන්නද ගීතයේ පද පෙළ

Kohe Yanneda Song Lyrics - කොහේ යන්නද ගීතයේ පද පෙළ
Song Title : Kohe Yanneda (කොහේ යන්නද)
ගායනය : බණ්ඩාර අතාවුද සමඟින් මාලනී බුලත්සිංහල


කොහේ යන්නද
කොහේ ඉන්නද
ඔබත් ඇසුවා මගෙන්
මමත් ඇසුවා ඔබෙන් //

මං මුලාවි ජිවිතේ අපි
ළං වෙලා ඉමු මේ ලෙසින්
ත්වත් පෙම්වතියන් පෙම්වතුන්
එනතුරා මේ මාවතේ
ගමන් මග විමසා අපෙන්

කොහේ යන්නද
කොහේ ඉන්නද
ඔබත් ඇසුවා මගෙන්
මමත් ඇසුවා ඔබෙන්

මේ ලෙසින් සසරේ පුරා අපි
ළං වෙලා සිටියේ හදින්
හෙටත් අදවාගේ බලා හිඳිමු
සිත් සතන් නැති ලෝකයා
පෙම් සුවේ දකිනා තුරා

කොහේ යන්නද
කොහේ ඉන්නද
ඔබත් ඇසුවා මගෙන්
මමත් ඇසුවා ඔබෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kohe Yanneda Song Lyrics - කොහේ යන්නද ගීතයේ පද පෙළ Kohe Yanneda Song Lyrics - කොහේ යන්නද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, August 02, 2022 Rating: 5

0 comments:

Post a Comment