Sinhalunge Kirthi Song Lyrics - සිංහලුන්ගෙ කීර්ති ගීතයේ පද පෙළ

Sinhalunge Kirthi Song Lyrics - සිංහලුන්ගෙ කීර්ති ගීතයේ පද පෙළ
Song Title : Sinhalunge Kirthi (සිංහලුන්ගෙ කීර්ති)
ගායනය : යූ.ඩී. පෙරේරා, පීටර් සිරිවර්ධන, දොන් හෙන්රි සහ ඩබ්. මධුරාවතී
පිරිස : ජී.එස්.බී. රාණි පෙරේරා, පීටර් සිරිවර්ධන, දොන් හෙන්රි, වසන්තා සන්දනායක, ඩබ්. මධුරාවතී
පද : යූ.ඩී. පෙරේරා
සංගීතය : මොහොමඩ් ගවුස්
1941 දී භාරතයේ තිරගතවූ "සිකන්දර්" හින්දි චිත්‍රපටියට ඛාන් මස්තානා ගායනා කළ, Zindagi hai pyar se යන ගීයේ තනුවට නිර්මානයවූ ගීයකි.


සිංහලුන්ගෙ කීර්ති
කීර්ති ලොවෙ මෙදා //
නංවා ගෞරවේ රකිව්
පෙන්වා සව් රුපුන් මැදා
උන්ගේ දප් සිඳා බිඳා
සිංහලුන්ගෙ කීර්ති

සිංහලේහි ඒ උතුම් මී මුතුන් නාමයෙන් //

ධීර වීර ‌ධෛර්ය පා
සිංහයන් වගේ හදා
දැන් ගොසින් රුපුන් මැදා

සිංහලුන්ගෙ කීර්ති
කීර්ති ලොවෙ මෙදා //
නංවා ගෞරවේ රකිව්
පෙන්වා සව් රුපුන් මැදා
උන්ගේ දප් සිඳා බිඳා
සිංහලුන්ගෙ කීර්ති

සිංහලේහි තේජසින් සින්දලා සව් රුපුන් //
ඒ රුපුන් රුධීරෙනී
මාතෘ ‍භූමි සෝදා දා
දූ පුතුන් රකිවු සොඳා

සිංහලුන්ගෙ කීර්ති
කීර්ති ලොවෙ මෙදා //
නංවා ගෞරවේ රකිව්
පෙන්වා සව් රුපුන් මැදා
උන්ගේ දප් සිඳා බිඳා
සිංහලුන්ගෙ කීර්ති

වංශයේ පුරාණෙහී ජාත්‍යානුරාගයෙන් //
දුෂ්ඨ ශත්‍රැ සෙන් නසව්
පා විකුම් අපේ මෙදා
මේ තොපේ දිවී පුදා

සිංහලුන්ගෙ කීර්ති
කීර්ති ලොවෙ මෙදා //
නංවා ගෞරවේ රකිව්
පෙන්වා සව් රුපුන් මැදා
උන්ගේ දප් සිඳා බිඳා
සිංහලුන්ගෙ කීර්ති

රාජ වංශ රත්න සේ
ජීවිතේ පිදූ පියෝ //
දැන් දැන් අවදි වී
මේ සොහොන් ගැබේ නිදා
ගයති ගී විකුම් නදා

සිංහලුන්ගෙ කීර්ති
කීර්ති ලොවෙ මෙදා //
නංවා ගෞරවේ රකිව්
පෙන්වා සව් රුපුන් මැදා
උන්ගේ දප් සිඳා බිඳා
සිංහලුන්ගෙ කීර්ති

තුම් ජයා ජයා ජයා
ගී ගයව් ගයව් ගයව් //
ලෝ දිගම්බරේ වසව්
කීර්ති සේසත් රඳා
සිංහලේ කොඩී බැඳා

සිංහලුන්ගෙ කීර්ති
කීර්ති ලොවෙ මෙදා //
නංවා ගෞරවේ රකිව්
පෙන්වා සව් රුපුන් මැදා
උන්ගේ දප් සිඳා බිඳා
සිංහලුන්ගෙ කීර්ති

හින්දි ගීය

Zindagi hai pyar se
Pyar mein bitaaye jaa
Zindagi hai pyar se
Pyar mein bitaaye jaa
Husn ke huzoor pe
Apna dil lutaaye jaa
Husn ke huzoor pe
Apna dil lutaaye jaa
Apana sar jhukaye jaa

Zindagi hai pyar se
Zindagi hai ek raat
Pyaar us mein hai chiraag
Zindagi hai ek raat
Pyaar us mein hai chiraag
Ye chiraag jitani der
Jal sake jalaaye jaa
Ye chiraag jitani der
Jal sake jalaaye jaa
Raushani lutaaye jaa

Zindagi hai pyar se
Pyar mein bitaaye jaa
Husn ke huzoor pe
Apna dil lutaaye jaa
Apana sar jhukaye jaa
Zindagi hai pyar se

Zindagi hai ek baag
Pyaar is mein hai bahaar
Zindagi hai ek baag
Pyaar is mein hai bahaar
Us mein aankh ka khumaar
Daal kar milaaye jaa
Us mein aankh ka khumaar
Daal kar milaaye jaa
Shauq se pilaaye jaa

Zindagi hai pyar se
Pyar mein bitaaye jaa
Husn ke huzoor pe
Apna dil lutaaye jaa
Apana sar jhukaye jaa
Zindagi hai pyar se

Zindagi hai ek juaa door
Se dekhataa hai kya
Zindagi hai ek juaa door
Se dekhataa hai kya
Aage badh kar apni
Jaan daav par lagaaye jaa
Aage badh kar apni
Jaan daav par lagaaye jaa
Hansake maat khaaye jaa

Zindagi hai pyar se
Pyar mein bitaaye jaa
Husn ke huzoor pe
Apna dil lutaaye jaa
Apana sar jhukaye jaa
Zindagi hai pyar se

Zindagi junoon hai
Junoon se nibhaaye jaa
Zindagi junoon hai
Junoon se nibhaaye jaa
Tu apane azm ko khudaae
Zindagi banaaye jaa
Tu apane azm ko khudaae
Zindagi banaaye jaa
Aasmaan pe chhaaye jaa

Zindagi hai pyar se
Pyar mein bitaaye jaa
Husn ke huzoor pe
Apna dil lutaaye jaa
Apana sar jhukaye jaa
Zindagi hai pyar se

Husn hai shabaab hai
Waqt laajawaab hai
Husn hai shabaab hai
Waqt laajawaab hai
Main bhi chehachahaa uthun
Tu bhi chehachahaaye jaa
Main bhi chehachahaa uthun
Tu bhi chehachahaaye jaa
Bansari bajaaye jaa

Zindagi hai pyar se
Pyar mein bitaaye jaa
Husn ke huzoor pe
Apna dil lutaaye jaa
Apana sar jhukaye jaa
Zindagi hai pyar se.

ज़िन्दगी है प्यार से
प्यार में बिठाये जा
ज़िन्दगी है प्यार से
प्यार में बिठाये जा
हुस्न के हुज़ूर पे
अपना दिल लुटाए जा
हुस्न के हुज़ूर पे
अपना दिल लुटाए जा
अपना सर झुकाए जा

ज़िन्दगी है प्यार से
ज़िन्दगी है एक रात
प्यार उस में है चिराग
ज़िन्दगी है एक रात
प्यार उस में है चिराग
ये चिराग जीतनी देर
जल सके जलाये जा
ये चिराग जीतनी देर
जल सके जलाये जा
रौशनी लुटाए जा

ज़िन्दगी है प्यार से
प्यार में बिठाये जा
हुस्न के हुज़ूर पे
अपना दिल लुटाए जा
अपना सर झुकाए जा
ज़िन्दगी है प्यार से

ज़िन्दगी है एक बाग़
प्यार इस में है बहार
ज़िन्दगी है एक बाग़
प्यार इस में है बहार
उस में आँख का खुमार
डाल कर मिलाए जा
उस में आँख का खुमार
डाल कर मिलाए जा
शौक़ से पिलाए जा

ज़िन्दगी है प्यार से
प्यार में बिठाये जा
हुस्न के हुज़ूर पे
अपना दिल लुटाए जा
अपना सर झुकाए जा
ज़िन्दगी है प्यार से

ज़िन्दगी है एक जुआ दूर
से देखता है क्या
ज़िन्दगी है एक जुआ दूर
से देखता है क्या
आगे बढ़ कर अपनी
जान दाव पर लगाए जा
आगे बढ़ कर अपनी
जान दाव पर लगाए जा
हँसके मात खाये जा

ज़िन्दगी है प्यार से
प्यार में बिठाये जा
हुस्न के हुज़ूर पे
अपना दिल लुटाए जा
अपना सर झुकाए जा
ज़िन्दगी है प्यार से

ज़िन्दगी जूनून है
जूनून से निभाए जा
ज़िन्दगी जूनून है
जूनून से निभाए जा
तू अपने अज़्म को खुदाई
ज़िन्दगी बनाये जा
तू अपने अज़्म को खुदाई
ज़िन्दगी बनाये जा
आसमान पे छाये जा

ज़िन्दगी है प्यार से
प्यार में बिठाये जा
हुस्न के हुज़ूर पे
अपना दिल लुटाए जा
अपना सर झुकाए जा
ज़िन्दगी है प्यार से

हुस्न है शबाब है
वक़्त लाजवाब है
हुस्न है शबाब है
वक़्त लाजवाब है
मैं भी चहचहा उठूं
तू भी चहचहाये जा
मैं भी चहचहा उठूं
तू भी चहचहाये जा
बंसरी बजाये जा

ज़िन्दगी है प्यार से
प्यार में बिठाये जा
हुस्न के हुज़ूर पे
अपना दिल लुटाए जा
अपना सर झुकाए जा
ज़िन्दगी है प्यार से.

Singer : Khan Mastana
Lyricist : Pandit Sudarshan
Music Composer : Rafiq Ghaznavi
Movie : Sikandar
Starring : Prithviraj Kapoor, Sohrab Modi, Zahur Raja, Shakir, Meena Shorey, K.N. Singh, Vanamala

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sinhalunge Kirthi Song Lyrics - සිංහලුන්ගෙ කීර්ති ගීතයේ පද පෙළ Sinhalunge Kirthi Song Lyrics - සිංහලුන්ගෙ කීර්ති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 22, 2022 Rating: 5

0 comments:

Post a Comment