Namu Namu Gangawe Song Lyrics - නාමූ නාමූ ගංගාවෙ ගීතයේ පද පෙළ

Namu Namu Gangawe Song Lyrics - නාමූ නාමූ ගංගාවෙ ගීතයේ පද පෙළ

Namu Namu Gangawe Song Lyrics - නාමූ නාමූ ගංගාවෙ ගීතයේ පද පෙළ

Namu Namu Gangawe Song Lyrics - නාමූ නාමූ ගංගාවෙ ගීතයේ පද පෙළ
Song Title : Namu Namu Gangawe (නාමූ නාමූ ගංගාවෙ)
ගායනය : ජී.එස්.බී. රාණි පෙරේරා, වසන්තා සන්දනායක සමග මොහිදීන් බෙග්
පද : යූ.ඩී. පෙරේරා සහ ඩී.ටී. ප්‍රනාන්දු
සංගීතය : මොහොමඩ් ගවුස්
සහාය ගායිකාවන් පිරිස : චිත්‍රා සෝමපාල, ‍ශ්‍රීමතී වෙත්තසිංහ, ඩබ්. මධුරාවතී 1942 වසරේදී භාරතයේ තිරගතවූ Basant හින්දි චිත්‍රපටියට අරුන් කුමාර් සමග පාරුල් ගෝෂ් ගායනා ක‍ළ, Gori mose ganga ke paar milna යන ගීයේ තනුවට නිර්මානයවූ ගීයකි.


හෝ.. නාමූ නාමූ ගංගාවෙ ප්‍රේම් ජලේනා
හෝ.. නාමූ නාමූ ගංගාවෙ ප්‍රේම් ජලේනා
ප්‍රේමෙ ආලෝකෙ දේ
ප්‍රේමෙ ආලෝකෙ දේ
සීතෙ නාමු ගිලී
නාමූ ගංගාවෙ ප්‍රේම් ජලේනා
හෝ.. පීනා නාමූ ගංගාවෙ ප්‍රේම් ජලේනා
හෝ.. පීනා නාමූ ගංගාවෙ ප්‍රේම් ජලේනා

මිහිරි ගී නාදෙනා
මිහිරි ගී නාදෙනා
පීනා රැල්ලේ ඉපිලී
නාමූ ගංගාවෙ ප්‍රේම් ජලේනා
හෝ.. පීනා නාමූ ගංගාවෙ ප්‍රේම් ජලේනා
හෝ.. පීනා නාමූ ගංගාවෙ ප්‍රේම් ජලේනා

ගංගාවෙ සීත ජලේ
තරංග රංග රැලේ
සුරම්‍ය රම්‍යා
සුරම්‍ය රම්‍යා

ජීවිත යාත්‍රේ
ප්‍රාණේ දේ ජීවනේ
මධූර සිරියා
මධූර සිරියා

අයියෝ... අයියෝ...
අයියෝ... අයියෝ...
අයියෝ ජලේ පිරී තිරී පැතිරේ
අයියෝ ජලේ පිරී තිරී පැතිරේ

ප්‍රේමෙ ආලෝකේ
ප්‍රේමෙ ආලෝකෙ දේ
සීතෙ නාමු ගිලී
නාමූ ගංගාවෙ ප්‍රේම් ජලේනා
හෝ.. පීනා නාමූ ගංගාවෙ ප්‍රේම් ජලේනා
හෝ.. පීනා නාමූ ගංගාවෙ ප්‍රේම් ජලේනා

හෝ.. ගංගාවෙ සීත ජලේ දේ නේක මාරියා
දේ නේක මාරියා
සුගන්ධ පුෂ්පයේනී
සුගන්ධ පුෂ්පයේනී (හා.....)
මා සිත සුවඳා
ගංගාවෙ සීත ජලේ
ගංගාවෙ සීත ජලේ
හෝ... ගංගාවෙ සීත ජලේ
දේ නේක මාරියා
දේ නේක මාරියා

අයියෝ... අයියෝ...
අයියෝ... අයියෝ...
අයියෝ ජලේ ක්‍රීඩාවේ මන ප්‍රියවේ
අයියෝ ජලේ ක්‍රීඩාවේ මන ප්‍රියවේ

මිහිරි ගී නාදෙනා
මිහිරි ගී නාදෙනා
පීනා රැල්ලේ ඉපිලී
නාමූ ගංගාවෙ ප්‍රේම් ජලේනා
හෝ... පීනා නාමූ ගංගාවෙ ප්‍රේම් ජලේනා
හෝ... පීනා නාමූ ගංගාවෙ ප්‍රේම් ජලේනා

ප්‍රේම් ජලේනා (ආආ ආආ ආ..)
හෝ ප්‍රේම් ජලේනා
ප්‍රේම් නාදෙනා
ප්‍රේම් නාදෙනා
නයනා රසී
හෝ නයනා රසී
ඔහො නයනා රසී
ආහා නයනා රසී
දේ ප්‍රේමෙ රාගී පරම සුර මී
දේ ප්‍රේමෙ රාගී පරම සුර මී

ප්‍රේමෙ ආලෝකේ
ප්‍රේමෙ ආලෝකෙ දේ
සීතෙ නාමු ගිලී
නාමූ ගංගාවෙ ප්‍රේම් ජලේනා
හෝ.. පීනා නාමූ ගංගාවෙ ප්‍රේම් ජලේනා
හෝ.. පීනා නාමූ ගංගාවෙ ප්‍රේම් ජලේනා
හෝ.. නාමූ නාමූ පීනා නාමූ
නාමූ නාමූ ගංගාවෙ ප්‍රේම් ජලේනා
හෝ.. පීනා නාමූ ගංගාවෙ ප්‍රේම් ජලේනා

හින්දි ගීය

Gori mose ganga ke paar milna
O gori mose ganga ke paar milna
Mai to sone ki
Mai to sone ki tohe mudari
Gori mose ganga ke paar milna
O gori mose ganga ke paar milna
Saiya mose ganga ke paar milna
O saiya mose ganga ke paar milna
Mai to aaungi ha mai to aaungi
Mai to aaungi odhe hari chunari
Mose ganga ke paar milna
O saiya mose ganga ke paar milna

Ganga kinare mori suni haye
Suni jopadiya suni jopadiya
Raah taku tori bari dupariya
Re bhari dupariya
Ganga kinare mori suni haye
Suni jopadiya suni jopadiya
Raah taku tori bhari dupariya
Re bhari dupariya bhari dupariya
Aaiyo ha aayiyo mori rani bhare gagri
Aayiyo mori rani bhare gagri
Mai to sone ki mai to sone ki
Tohe pinahu mudari
Mose ganga ke paar milna
O gori mose ganga ke paar milna

Ganga kinare mori
Suni gagariya suni gagariya
Thadap tum bin thadap tum bin
Thadap tum bin jaise machariya
Ganga kinare mori
Suni gagariya suni gagariya
Laiyo lailo aaiyo
Aaiyo more raja kasam hamari
Aaiyo more raja kasam hamari
Mai to aaungi ha mai to aaungi
Mai to aaungi odhe hari chunari
Mose ganga ke paar milna
O saiya mose ganga ke paar milna

Ganga ke paar ha ganga ke paar
Tumse hamar tumse hamar
Naina ho char ho naina ho char
Ho naina ho char
Dekhe na koi pare na kankari
Dekhe na koi pare na kankari
Mai to aaungi
Mai to aaungi odhe hari chunari
Mai to sone ki
Mai to sone ki tohe mundari
Mose ganga ke paar milna
O saiya mose ganga ke paar milna
O gori mose o saiya mose
O gori mose o saiya mose
Ganga ke paar milna.

गोरी मोसे गंगा के पार मिलना
ओ गोरी मोसे गंगा के पार मिलना
मई तो सोने की
मई तो सोने की तोहि मुदरी
गोरी मोसे गंगा के पार मिलना
ओ गोरी मोसे गंगा के पार मिलना
सैया मोसे गंगा के पार मिलना
ो सैया मोसे गंगा के पार मिलना
मै तो आउंगी हा मै तो आउंगी
मै तो आउंगी ओढ़े हरी चुनरी
मोसे गंगा के पार मिलना
ो सैया मोसे गंगा के पार मिलना

गंगा किनारे मोरि सुनि हाय
सुनि झोपड़िया सुनि झोपड़िया
राह ताकू टोरी बरी दुपरिया
रे भरी दुपरिया
गंगा किनारे मोरि सुनि हाय
सुनि झोपड़िया सुनि झोपड़िया
राह ताकू टोरी भरी दुपरिया
रे भरी दुपरिया भरी दुपरिया
ाइयो हा ायियो मोरी रानी भरे गगरी
ायियो मोरी रानी भरी गगरी
मई तो सोने की मै तो सोने की
तोहे पिनहु मुदरी
मोसे गंगा के पार मिलना
ओ गोरी मोसे गंगा के पार मिलना

गंगा किनारे मोरि
सुनि गगरिया सुनि गगरिया
तडप तुम बिन तडप तुम बिन
तडप तुम बिन जैसे मछरिया
गंगा किनारे मोरि
सुनि गगरिया सुनि गगरिया
लाइयो लैलो ाइयो
ाइयो मोरे राजा कसम हमारी
ाइयो मोरे राजा कसम हमारी
मै तो आउंगी हा मै तो आउंगी
मै तो आउंगी ओढ़े हरी चुनरी
मोसे गंगा के पार मिलना
ो सैया मोसे गंगा के पार मिलना

गंगा के पार है गंगा के पार
तुमसे हमर तुम्से हमर
नैना हो चार हो नैणा हो चार
हो नैणा हो चार
देखे न कोई परे न कंकरि
देखे न कोई परे न कंकरि
मै तो आउंगी
मै तो आउंगी ओढ़े हरी चुनरी
मई तो सोने की
मई तो सोने की तोहि मुंदरी
मोसे गंगा के पार मिलना
ो सैया मोसे गंगा के पार मिलना
ओ गोरी मोसे ो सैया मोसे
ओ गोरी मोसे ो सैया मोसे
गंगा के पार मिलना.

Singers : Arun Kumar, Parul Ghosh
Lyricist : Pyarelal Santoshi
Music Composer : Pannalal Ghosh
Movie : Basant (1942)
Starring : Madhubala, Pramila, Ulhas, Kanu

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Namu Namu Gangawe Song Lyrics - නාමූ නාමූ ගංගාවෙ ගීතයේ පද පෙළ Namu Namu Gangawe Song Lyrics - නාමූ නාමූ ගංගාවෙ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 22, 2022 Rating: 5

0 comments:

Post a Comment