Numba Ahasa Yata Unnama Athi Song Lyrics - නුඔ අහස යට උන්නම ඇති ගීතයේ පද පෙළ

Numba Ahasa Yata Unnama Athi Song Lyrics - නුඔ අහස යට උන්නම ඇති ගීතයේ පද පෙළ
Song Title : Numba Ahasa Yata Unnama Athi (නුඔ අහස යට උන්නම ඇති)
Artist : Karunarathna Divulgane
Lyrics : Neluka S Fernando
Music : Dr. Rohana Weerasinghe
Mixed & Mastered : Sandaru Gamage
Video : Nalaka Dayanath


ගහ වැලට දරු සෙනෙහස දිදී
මහ පොළොව තව නිහඩව හිදී
ඉර හඳේ පැහැයට තෙමි තෙමී
නුඔ අහසයට උන්නාම ඇතී

මලෙක පෙති එකිනෙක ලිහී
හිරු සඳුට සමුදෙන හැටී
සසර බැදි බැම්මෙන් ලිහී
අපි තනි වෙලා යනෙනා හැටී

ගහ වැලට දරු සෙනෙහස දිදී
මහ පොළොව තව නිහඩව හිදී
ඉර හඳේ පැහැයට තෙමි තෙමී
නුඔ අහසයට උන්නාම ඇතී

වෙන්ව ගිය අය ළග නැති
රිඳුණු තැන් තාමත් ඇති
සදාකාලික හිත් නැති
ඒ .. නවාතැන් කාටත් හිමී

ගහ වැලට දරු සෙනෙහස දිදී
මහ පොළොව තව නිහඩව හිදී
ඉර හඳේ පැහැයට තෙමි තෙමී
නුඔ අහසයට උන්නාම ඇතී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Numba Ahasa Yata Unnama Athi Song Lyrics - නුඔ අහස යට උන්නම ඇති ගීතයේ පද පෙළ Numba Ahasa Yata Unnama Athi Song Lyrics - නුඔ අහස යට උන්නම ඇති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 30, 2022 Rating: 5

0 comments:

Post a Comment