Kohe Yanneda Song Lyrics - කොහේ යන්නෙද ගීතයේ පද පෙළ

Kohe Yanneda Song Lyrics - කොහේ යන්නෙද ගීතයේ පද පෙළ

Kohe Yanneda Song Lyrics - කොහේ යන්නෙද ගීතයේ පද පෙළ
Song Title : Kohe Yanneda (කොහේ යන්නෙද)
ගායනය : බණ්ඩාර අතාවුද සහ මාලිනී බුලත්සිංහල
පද : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : එච්.එම්. ජයවර්ධන


හා.... හහහහා..... හහහහා..... හහහහා.....

කොහේ යන්නෙද කොහේ ඉන්නෙද
ඔබත් ඇසුවා මගෙන්
මමත් ඇසුවා ඔබෙන්

කොහේ යන්නෙද කොහේ ඉන්නෙද
ඔබත් ඇසුවා මගෙන්
මමත් ඇසුවා ඔබෙන්

මං මුලාවී ජීවිතේ අප ළංවෙලා ඉමු මේ ලෙසින්
තවත් පෙම්වතියන්
පෙම්වතුන්
එනතුරා මේ මාවතේ
ගමන් මඟ විමසා අපෙන්

මේ ලෙසින් සසරේ පුරා අපි ළංවෙලා සිටියේ හදින්
හෙටත් අද වාගේ
බලා හිඳිමූ
සිත් සතන් නැති ලෝකයා
පෙම් සුවේ දකිනා තුරා

කොහේ යන්නෙද කොහේ ඉන්නෙද
ඔබත් ඇසුවා මගෙන්
මමත් ඇසුවා ඔබෙන්

කොහේ යන්නෙද කොහේ ඉන්නෙද
ඔබත් ඇසුවා මගෙන්
මමත් ඇසුවා ඔබෙන්

හා.... හහහහා..... හහහහා..... හහහහා.....

හා.... හහහහා..... හහහහා..... හහහහා.....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kohe Yanneda Song Lyrics - කොහේ යන්නෙද ගීතයේ පද පෙළ Kohe Yanneda Song Lyrics - කොහේ යන්නෙද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 03, 2022 Rating: 5

0 comments:

Post a Comment