Gal Padawanne Song Lyrics - ගැල් පදවන්නේ ගීතයේ පද පෙළ

Gal Padawanne Song Lyrics - ගැල් පදවන්නේ ගීතයේ පද පෙළ
Song Title : Gal Padawanne (ගැල් පදවන්නේ)
ගායනය : චාමර වීරසිංහ


ගැල් පදවන්නේ සල්මල් උයනේ
මල් පෙති යටින් නොවේ
ගැල් පදවන්නේ සල්මල් උයනේ
මල් පෙති යටින් නොවේ
ගැල පදවන්නේ නිල් මල් පලසේ
විල්දිය මතින් නොවේ
විල්දිය මතින් නොවේ

අකුරු ඇද වී ගමේ ඉස්කෝලේ
ප්‍රේමයේ රිය සක දෙකඩවී
ලෝනිවූ තුරුලේ
නොපෑදෙන මල් පිපුනි
නොපෑදෙන මල් පිපුනි

ගැල් පදවන්නේ සල්මල් උයනේ
මල් පෙති යටින් නොවේ
ගැල් පදවන්නේ සල්මල් උයනේ
මල් පෙති යටින් නොවේ
ගැල පදවන්නේ නිල් මල් පලසේ
විල්දිය මතින් නොවේ
විල්දිය මතින් නොවේ

සිහින බොඳ වී පැලේ හිටි හැටියේ
ජීවිතේ පියාපත් ඉරි
සිහින වැවු ඉවුරේ
නොගලනා දිය පිරුනි
නොගලනා දිය පිරුනි

ගැල් පදවන්නේ සල්මල් උයනේ
මල් පෙති යටින් නොවේ
ගැල් පදවන්නේ සල්මල් උයනේ
මල් පෙති යටින් නොවේ
ගැල පදවන්නේ නිල් මල් පලසේ
විල්දිය මතින් නොවේ
විල්දිය මතින් නොවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gal Padawanne Song Lyrics - ගැල් පදවන්නේ ගීතයේ පද පෙළ Gal Padawanne Song Lyrics - ගැල් පදවන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 05, 2022 Rating: 5

0 comments:

Post a Comment