Chamara Salunawe Song Lyrics - චාමර සැලුනාවේ ගීතයේ පද පෙළ

Chamara Salunawe Song Lyrics - චාමර සැලුනාවේ ගීතයේ පද පෙළ
Song Title : Chamara Salunawe (චාමර සැලුනාවේ)
ගායනය : නීලා වික්‍රමසිංහ
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
පද : ධර්මසිරි ගමගේ
චිත්‍රපටිය : දෙවෙනි ගමන (1984)


චාමර සැලුනාවේ
සේසත් සැලුනාවේ
සුරංගනා සුළං දැලේ
චාමර සැලුනාවේ

පවන් සලා පවන් සලා
විඩා නිවා පවන් සලා
වළාකුලේ විමානයෙන්
සිනා සිසී පියාඹලා
චාමර සැලුනාවේ

චාමර සැලුනාවේ
සේසත් සැලුනාවේ
සුරංගනා සුළං දැලේ
චාමර සැලුනාවේ

උදාගිරේ පහන් වැටේ
කැළුම් පිපී දිලි දිලී
පුළුන් මලක් දැවී දැවී
සෝ සුසුම් නිවී නිවී
චාමර සැලුනාවේ

චාමර සැලුනාවේ
සේසත් සැලුනාවේ
සුරංගනා සුළං දැලේ
චාමර සැලුනාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Chamara Salunawe Song Lyrics - චාමර සැලුනාවේ ගීතයේ පද පෙළ Chamara Salunawe Song Lyrics - චාමර සැලුනාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 10, 2022 Rating: 5

0 comments:

Post a Comment