Arayum Pathak Ma Surathe Thaniwi Song Lyrics - ඇරයුම් පතක් මා සුරතේ තනිවි ගීතයේ පද පෙළ

Arayum Pathak Ma Surathe Thaniwi Song Lyrics - ඇරයුම් පතක් මා සුරතේ තනිවි ගීතයේ පද පෙළ
Song Title : Arayum Pathak Ma Surathe Thaniwi (ඇරයුම් පතක් මා සුරතේ තනිවි)
ගායනය : විජය බණ්ඩාර වැලිතුඩුව
සංගීතය : උපාලි කන්නංගර
ගී පද : ලලිත් වසන්ත


ඇරයුම් පතක් මා සුරතේ තනිවි
කදුලින් පෙගිලා බොද වෙනවා
මා පෙම් කල ඔබ හෙටවන් දවසක
ඔහුගේ අත ගෙන වෙන් වෙනවා
මේ ඇරයුම් පත මා හට පවසා
මා හා තනිවම වැලපෙනවා

දුරස් වුනත් ඔබ සිතින් මගේ ලග
සැමදා සිටිනා බව දනිමි
දුරස් වුනත් ඔබ සිතින් මගේ ලග
සැමදා සිටිනා බව දනිමි
කදුලු මැදින් මට ගෙනෙන වියෝ දුක
ඔබටත් කදුලක් බව දනිමි

පෙම්වතියකි ඔබ හෙටත් මගෙ ලොව
ලස්සන සිහිනෙක රැදෙනු ඇති
පෙම්වතියකි ඔබ හෙටත් මගෙ ලොව
ලස්සන සිහිනෙක රැදෙනු ඇති
වෙන්වි යන මුත් මගේ සිතින් ඔබ
වෙන්ව ගියේ නෑ ලගින් හිදි

ඇරයුම් පතක් මා සුරතේ තනිවි
කදුලින් පෙගිලා බොද වෙනවා
මා පෙම් කල ඔබ හෙටවන් දවසක
ඔහුගේ අත ගෙන වෙන් වෙනවා
මේ ඇරයුම් පත මා හට පවසා
මා හා තනිවම වැලපෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Arayum Pathak Ma Surathe Thaniwi Song Lyrics - ඇරයුම් පතක් මා සුරතේ තනිවි ගීතයේ පද පෙළ Arayum Pathak Ma Surathe Thaniwi Song Lyrics - ඇරයුම් පතක් මා සුරතේ තනිවි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 31, 2022 Rating: 5

0 comments:

Post a Comment