Willuda Punchi Depa Song Lyrics - විල්ලුද පුංචි දෙපා ගීතයේ පද පෙළ

Willuda Punchi Depa Song Lyrics - විල්ලුද පුංචි දෙපා ගීතයේ පද පෙළWilluda Punchi Depa Song Lyrics - විල්ලුද පුංචි දෙපා ගීතයේ පද පෙළ

Willuda Punchi Depa Song Lyrics - විල්ලුද පුංචි දෙපා ගීතයේ පද පෙළ
Song Title : Willuda Punchi Depa (විල්ලුද පුංචි දෙපා)
ගායනය : ලතා වල්පොල සමග එච්.ආර්. ජෝතිපාල
පදමාලාව : අජන්තා රණසිංහ
සංගීතය : සරත් ද අල්විස්
"මමයි රජා" චිත්‍රපටියෙන්


විල්ලුද පුංචි දෙපා
කළු කර ගන්න එපා
අව්වට යන්න එපා දාවලේ
අවලස්සන වේවී සිරියාවී

මට රිදවන්න එපා
මග හැර යන්න එපා
තරහා වෙන්න එපා මේ වගේ
අනුකම්පා නැතිදෝ සිරියාවී
මේ හැටි ආඩම්බරදෝ
පූරුවෙ පිනෙන් ලැබූ මගෙ දේවී

විල්ලුද පුංචි දෙපා
කළු කර ගන්න එපා
අව්වට යන්න එපා දාවලේ
අවලස්සන වේවී සිරියාවී

මට රිදවන්න එපා
මග හැර යන්න එපා
තරහා වෙන්න එපා මේ වගේ
අනුකම්පා නැතිදෝ සිරියාවී

ලා.. ලාලාලා ලා.. ලලා ලලා ලා...
ලා.. 
ලා.. 
ලා..

උදයට පින්න වගේ 
සයුරට රැල්ල වගේ
ඉන්නේ මං නේදෝ සීදේවී
සිත වාවන්නෙ නැතේ
දිවි නහගන්න සිතේ
ඩිංගක් හිනැහෙන්කෝ සීදේවී

සරදම් චාටු කතා
මට කීවාට ගොතා
ආයෙත් රැවටෙන්නෙ නෑ
මායම් අරුමෝසම් වරදීවී (අහ්හහ් හා)

විල්ලුද පුංචි දෙපා
කළු කර ගන්න එපා
අව්වට යන්න එපා දාවලේ
අවලස්සන වේවී සිරියාවී

බොරු පිරිමින්ගෙ උපා
මට පෙන්නන්න එපා
පස්සෙන් එන්න එපා මේ වගේ
දකිනා කවුරුන් හෝ හිනැහේවී

ගිනියම් අව්ව වැදී
හැඩ රුව යාවි මැකී
මගෙ හිත ඒ හින්දා වැලපේවී
සිරි පොද පින්න වගේ
දෝතට එන්න මගේ
මේ හිත ආදරයෙන් හිනැහේවී

පියුමට සුවඳ වගේ
සුවඳට පියුම වගේ
සිතුවිලි අපි දෙන්නාගේ
දවසක මං ලොකේ රජ වේවී (ආ හා)

විල්ලුද පුංචි දෙපා
කළු කර ගන්න එපා
අව්වට යන්න එපා දාවලේ
අවලස්සන වේවී සිරියාවී

අව්වට එන්නෙ නැතේ (ඇත්තද)
හිත රිදවන්නෙ නැතේ (ආ හා)
තරහා වෙන්නෙ නැතේ මා ප්‍රියේ (ආ හාහ් හහ් හා)
මා හද ආදරයෙන් හිනැහේවී

මේ හැටි ආඩම්බරදෝ
පූරුවෙ පිනෙන් ලැබූ මගෙ දේවී

විල්ලුද පුංචි දෙපා
කළු කර ගන්න එපා
අව්වට යන්න එපා දාවලේ
අවලස්සන වේවී සිරියාවී

ලා ලා ලාල ලලා
ලා ලා ලාල ලලා
ලා ලා ලාල ලලා ලාලලා
ලා ලා ලා ලා ලලා ලා ලා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Willuda Punchi Depa Song Lyrics - විල්ලුද පුංචි දෙපා ගීතයේ පද පෙළ Willuda Punchi Depa Song Lyrics - විල්ලුද පුංචි දෙපා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 07, 2022 Rating: 5

0 comments:

Post a Comment