Ananda Sagare Song Lyrics - ආනන්ද සාගරේ ගීතයේ පද පෙළ

Ananda Sagare Song Lyrics - ආනන්ද සාගරේ ගීතයේ පද පෙළ
Song Title : Ananda Sagare (ආනන්ද සාගරේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල


ආනන්ද සාගරේ
මගේ මැණික් ආකරේ
මගේ මැණික් ආකරේ
උදාරයි අපේ ප්‍රේමේ
උදාරයි ප්‍රියේ
සංගීත සෙවණේ
ඔබයි මාගෙ ජීවනේ
ඔබයි මාගෙ ජීවනේ
විනෝදයි අපේ ජීවේ
විනෝදයි ලියේ

ඔබ ගීතේ මා තාලේ
ඔබයි සඳ අම්බරයේ මගෙ ජීවේ
ඔබ මුහුදය මා රළ වේ
ඔබයි මගේ නළඟන දිවි සිනමාවේ

නිමල් සුරූපියේ
මගේ ජීවනාලියේ
මගේ ජීවනාලියේ
උදාරයි අපේ ප්‍රේමේ
උදාරයි ප්‍රියේ

ඉඳුනිල වේ ඔබ සොදුරේ
මගෙ රන් මුදුවේ රශ්මිය ගැවසේ
ඔබ සිළ වේ මගෙ පහනේ
ලැබේ ඉන් ආලෝකය මුළු නිවසේ

මා ප්‍රිය දේහිනී
සුභානි සුභාෂිණී
සුභානි සුභාෂිණී
උදාරයි අපේ ප්‍රේමේ
උදාරයි ප්‍රියේ
මගේ මැණික් ආකරේ
උදාරයි අපේ ප්‍රේමේ
උදාරයි ප්‍රියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ananda Sagare Song Lyrics - ආනන්ද සාගරේ ගීතයේ පද පෙළ Ananda Sagare Song Lyrics - ආනන්ද සාගරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 07, 2022 Rating: 5

0 comments:

Post a Comment