Punchi Punchi Bonikko Song Lyrics - පුංචි පුංචි බෝනික්කෝ ගීතයේ පද පෙළ

Punchi Punchi Bonikko Song Lyrics - පුංචි පුංචි බෝනික්කෝ ගීතයේ පද පෙළ
Song Title : Punchi Punchi Bonikko (පුංචි පුංචි බෝනික්කෝ)
ගායනය : ලිලන්ති කරුණානායක
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


පුංචි පුංචි බෝනික්කෝ සාප්පුවේ මම දැක්කෝ //
නැගිටිනවා ඇවිදිනවා දෑස පියා ඇලවෙනවා //

සාප්පුවක් ඇතුළෙ ඉඳන් මට හිනැහෙනවා
ඔබ දකින දකින මොහොතක් තුළ හිත සැනසෙනවා //

ඇඳුම ලස්සණයි නෙ බබෝ
පැහැය ලස්සණයි නෙ බබෝ
මගෙ දෑතට වඩාගන්න මට සිත්වෙනවා

පුංචි පුංචි බෝනික්කෝ සාප්පුවේ මම දැක්කෝ //
නැගිටිනවා ඇවිදිනවා දෑස පියා ඇලවෙනවා //

යාප්පුවෙන් අම්මා වෙත මම අද යන්නම්
බෝනික්කා දෙන තුරු බොරු ඇඬුම් අඬන්නම් //

හිත සනසාලයි ද බබෝ
බෝනික්කා දෙයි ද බබෝ
මගෙ දෑතට වඩාගන්න මට සිත්වෙනවා

පුංචි පුංචි බෝනික්කෝ සාප්පුවේ මම දැක්කෝ //
නැගිටිනවා ඇවිදිනවා දෑස පියා ඇලවෙනවා //

පුංචි පුංචි බෝනික්කෝ සාප්පුවේ මම දැක්කෝ //
නැගිටිනවා ඇවිදිනවා දෑස පියා ඇලවෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Punchi Punchi Bonikko Song Lyrics - පුංචි පුංචි බෝනික්කෝ ගීතයේ පද පෙළ Punchi Punchi Bonikko Song Lyrics - පුංචි පුංචි බෝනික්කෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 08, 2022 Rating: 5

0 comments:

Post a Comment