Thaniyama Song Lyrics - තනියම ගීතයේ පද පෙළ

Thaniyama Song Lyrics - තනියම ගීතයේ පද පෙළ
Song Title : Thaniyama (තනියම)
Vocals : Methun SK & Kanchana Anuradhi
Lyrics / Melody : Methun SK
Recorded & Produced by Kasun Wickramasinghe  @ Rabbitunes Studio
Keys : Senanga Dissanayake
Guitars : Ranil Goonewardena
Flute : Wayanaka Perera
Mixed & Mastered by Lahiru Perera @Music Oven Institute
Video art : Methun SK


රාත්‍රියක ඇති අරුමය
කිමැයි සිතා
බලා හිටියා මම
තනියම අහස දිහා
අන්ධකාරේ පහසේ තුරුලු වෙලා
හද එළිය වින්දේ තනියම
තරු ගනන් කෙරුවේ තනියම
ඉන්න බැරි තැන එකම මොහොතක
ඔබ මතක් කෙරුවේ තනියම

ආත්ම දහසක උරුමය ඔබයි සිතා
බලා හිටියා තව භවයක් ඇතැයි කියා
මංමුලාවූ හැගුමක තුරුලු වෙලා
ගව් ගනන් දුර ආවේ තනියම
දිනගනන් කෙරුවේ තනියම
එදින නොඑනා බවද දැනගෙන
කදුළු බිදුවක් වැටුනේ තනියම

රාත්‍රියක ඇති අරුමය
කිමැයි සිතා
බලා හිටියා අපි
දෙතැනක අහස දිහා
අන්ධකාරේ පහසේ තුරුලු වෙලා
හද එළිය වින්දේ තනියම
තරු ගනන් කෙරුවේ තනියම
ඉන්න බැරි තැන එකම මොහොතක
ඔබ මතක් කෙරුවේ තනියම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thaniyama Song Lyrics - තනියම ගීතයේ පද පෙළ Thaniyama Song Lyrics - තනියම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 31, 2022 Rating: 5

0 comments:

Post a Comment