Suralowak Song Lyrics - සුරලොවක් ගීතයේ පද පෙළ

Suralowak Song Lyrics - සුරලොවක් ගීතයේ පද පෙළ
Song Title : Suralowak (සුරලොවක්)
Artist : Achintha Rusiru
Director : Kasun Madushanka
Music : Prageeth Perera
Lyrics : Sajith V Chathuranga @Swara Entertainment
Music Label : Desawana Music
Edit & Color : Mr. Pravish
Dop : Nilanga Pathirana
Production : Desawana Production
MUA : Sanka Madu
Cast : Sapna Padukka, Dilan Madushanka, Avindu Perera, Imashi Fonseka


පායා සඳවත පායා
තිබෙනා සේ මා
දෑසට පේනා
ඕනා ඔය අත ඕනා
මාලය බන් දා
යන්නට කැන් දා

සුරලොවක් ගේනාව ඔබ තරම්
දයාව පිරි හිතක් ලැබීම පූරුවේ කරාපු පිනක්
සුරලොවක් ගේනාව ඔබ තරම්
දයාව පිරි හිතක් ලැබීම පූරුවේ කරාපු පිනක්

කොනිත්තන්න බදා ගන්න
මගෙන් වෙන්ව නොයා ඉන්න​
බලා ගන්න හදා ගන්න
එපා වෙන්න එපා මාව​

සුරලොවක් ගේනාව ඔබ තරම්
දයාව පිරි හිතක් ලැබීම පූරුවේ කරාපු පිනක්
සුරලොවක් ගේනාව ඔබ තරම්
දයාව පිරි හිතක් ලැබීම පූරුවේ කරාපු පිනක්

පියා බන්න එහා ඈත
මගේ දෑත ඔයා ගන්න​
ලොවින් යන්න ගියොත් මාව
මාත් එක්ක ඔයත් එන්න​

පායා සඳවත පායා
තිබෙනා සේ මා
දෑසට පේනා
ඕනා ඔය අත ඕනා
මාලය බන් දා
යන්නට කැන් දා

සුරලොවක් ගේනාව ඔබ තරම්
දයාව පිරි හිතක් ලැබීම පූරුවේ කරාපු පිනක්
සුරලොවක් ගේනාව ඔබ තරම්
දයාව පිරි හිතක් ලැබීම පූරුවේ කරාපු පිනක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Suralowak Song Lyrics - සුරලොවක් ගීතයේ පද පෙළ Suralowak Song Lyrics - සුරලොවක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 30, 2022 Rating: 5

0 comments:

Post a Comment