Suwada Dani Dani Danenawa Song Lyrics - සුවද දැනී දැනී ‍දැනෙනවා ගීතයේ පද පෙළ

Suwada Dani Dani Danenawa Song Lyrics - සුවද දැනී දැනී ‍දැනෙනවා ගීතයේ පද පෙළ
Song Title : Suwada Dani Dani Danenawa (සුවද දැනී දැනී ‍දැනෙනවා)
ගායනය : රූකාන්ත ගුණතිලක
සංගීතය : රෝහණ වීරසිංහ
පද රචනය : අජන්තා රණසිංහ


සුවද දැනී දැනී  දැනෙනවා
උදා හිරු එළියේ අලුත් ඉරක් දෝ මේ
හිතට ගලනවා හීත බිඳු  බිඳු
හීන් පිණි හුලගේ හිනස්සා හීත හැගුම්
සුවද දැනී දැනී  දැනෙනවා

ඊයේ නොදුටුව ලස්සන ලෝකට අද කොයින් හෝ
හෙමිහිට ඇවිදින් මිදුල  දි ගේ මට තුරුලු වෙනවා
ජීවිතේ සුන්දරද මෙතරම්
සුවද දැනී දැනී  දැනෙනවා

රෑන රෑන එන පාට පාට සමනළයෝ
පේන පේන මල සිපගන්නෝ
ආදරේ... ඔච්ච ම් කර කර හංකිති කවනා ආදරේ...
 බලාපොරොත්තුව දෝත දරා මග බලා හිදි ඔබ එනතුරා
ආයෙ හෙට දවසක් තියේවි අද   වාගේ
ජීවිතේ සුන්දරද මෙතරම්
සුවද දැනී දැනී  දැනෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Suwada Dani Dani Danenawa Song Lyrics - සුවද දැනී දැනී ‍දැනෙනවා ගීතයේ පද පෙළ Suwada Dani Dani Danenawa Song Lyrics - සුවද දැනී දැනී ‍දැනෙනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 16, 2022 Rating: 5

0 comments:

Post a Comment