Sulan Kurullo Song Lyrics - සුළං කුරුල්ලෝ ගීතයේ පද පෙළ

Sulan Kurullo Song Lyrics - සුළං කුරුල්ලෝ ගීතයේ පද පෙළ

Sulan Kurullo Song Lyrics - සුළං කුරුල්ලෝ ගීතයේ පද පෙළ
Song Title : Sulan Kurullo (සුළං කුරුල්ලෝ)
ගායනය : හරූන් ලන්ත්‍රා සහ ඇන්ජලින් ගුණතිලක
පද : ධර්මසිරි ගමගේ
තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
1966 දී තිරගත වූ සැනසුම කොතැනද චිත්‍රපටියේ ගීයකි.


සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
මල් සුවඳකි අරගෙන එන්නේ
ආදර උයනේ දොරටුව ඇරගෙන
ඔච්චම් කරමින් පියඹන්නේ 
සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී

සිහින පොතේ පිටුවක් පෙරළී අද
මොනවද එහි ලියැවී ඇත්තේ //
ආදරේ
ආදරේ
ආදරේ
ආදරේ ආදරේ ආදරේ

සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී

හා... ආ ආ ආ....
හා ආ ආ...
හා ආ ආ...

මතක ලොවේ දොර අගුලු හැරී අද
මොනවද එහි හිරවී ඇත්තේ //
ආදරේ
ආදරේ
ආදරේ
ආදරේ ආදරේ ආදරේ

සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
මල් සුවඳකි අරගෙන එන්නේ
එගොඩ ගොඩේ ඇති
සිහින විමානෙට
මේ පොඩි ඔරුවේ පාවෙන්නේ
සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sulan Kurullo Song Lyrics - සුළං කුරුල්ලෝ ගීතයේ පද පෙළ Sulan Kurullo Song Lyrics - සුළං කුරුල්ලෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 29, 2022 Rating: 5

0 comments:

Post a Comment