Siha Dan Dunne Deguruni Oba Hata Song Lyrics - සිත දන් දුන්නේ දෙගුරුනි ඔබ හට ගීතයේ පද පෙළ

Siha Dan Dunne Deguruni Oba Hata Song Lyrics - සිත දන් දුන්නේ දෙගුරුනි ඔබ හට ගීතයේ පද පෙළ
Song Title : Siha Dan Dunne Deguruni Oba Hata (සිත දන් දුන්නේ දෙගුරුනි ඔබ හට)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


සිත දන් දුන්නේ දෙගුරුනි ඔබ හට
පෙරුමන් පුරණා ලෙසින් නොවේ
සිත දන් දුන්නේ සොයුරු ‍සොයුරියණි
සසරින් මිදෙනා ලෙසින් නොවේ

ගෙවන තුරුණු විය පුබුදන හැඟුමන්
සිත අමතනවා සරණ සොයා
එනමුදු කෙලෙසද මා ජය ගන්නේ
ඔබ සැම පැරදී හිඳිණු බලා

අග හිඟ සතුරන් සතර නිමිති මෙන්
නිති ඔබ පෙළනා කුරිරු නියා
දැක කලකිරෙනා සිත දන් දී යමි
ඔබ ගිණි නිවනා නිවන සොයා

සිත දන් දුන්නේ දෙගුරුනි ඔබ හට
පෙරුමන් පුරණා ලෙසින් නොවේ
සිත දන් දුන්නේ සොයුරු ‍සොයුරියණි
සසරින් මිදෙනා ලෙසින් නොවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Siha Dan Dunne Deguruni Oba Hata Song Lyrics - සිත දන් දුන්නේ දෙගුරුනි ඔබ හට ගීතයේ පද පෙළ Siha Dan Dunne Deguruni Oba Hata Song Lyrics - සිත දන් දුන්නේ දෙගුරුනි ඔබ හට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 01, 2022 Rating: 5

0 comments:

Post a Comment