Ganu Nodanne Song Lyrics - ගෑනු නොදන්නේ ගීතයේ පද පෙළ

Gaanu Nodanne Song Lyrics - ගෑනු නොදන්නේ ගීතයේ පද පෙළ
Song Title : Gaanu Nodanne (ගෑනු නොදන්නේ)
Produced by : Iraj 
Music : Iraj 
Programmed by : Iraj 
Piano : Priyal ( Ants ) 
Live Bass : Sezri
Sarpina : Indika 
Guitar : Buddhika 
Mandolin : Buddhika
Live Percussion : Kaviraj Chennai India 
Nageswaram : Sivakumar Chennai India 
English Vocals : KK 
Sinhala Vocals : Iraj 
Sinhala Lyrics : Tiron Perera 
Sinhala Rap LyricsvIraj 
Sinhala Rap : Iraj 
Papare : Mendis 
Live Trumpet : Prasad 
Mixed By : Ranga D @ Pearlbay Studios Sri Lanka 
Recorded at : ILL Noize Studios Sri Lanka 
Artwork : Amila Devon @ Paradox Envision
Mastered by : Luke Pimentel ( California USA ) 
Record Label : Iraj Productions & ILL Noize Records 2022
Copyrights : Iraj Productions Pvt Ltd & MultiSourcing Lanka Pvt Ltd 
Vocal Sample : Movie ( Kapati Arakshakaya 1948 ) Tissa Nagodawithana Films


මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ

රැඟුම් හලේ ලැයිම් දොරේ
වෙනසක් නෑ විෂ මධු පානේ
පිරිහීලා වැනසීලා ඇයි දෝ
ළලනා ලෝකේ

අත්ත බිඳෙයි පය බුරුලෙන්
තබා වරෙන් නංගිලා
කල්ල වඬේ කට්ටි පෙඬේ
පිලාවූස් ඉස්සරා

Hash Brown පෆ්ෆලා
සිරි සැපදේ වත්සලා
ජිම් පප්පා රපප්පා
විස්කි නෝනා අඬෙයප්පා

මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ

Rap 
ශොට් 3යි ගැහුවේ කෙල්ල එතන ඩාම් වුනා ඩූම් 
පාටිය නැගලා ගියත් Embarrassing යන්න වුනා Soon 
පාරේ වැනි වැනි අපි end up වුනේ Small budget Room කෙල්ල මේක ගහලා යමු අපි දැන් rocket එකෙන් Moon

රසේ දන්න නිසයි පිරිමි අපට නොදෙන්නේ
ඒ රසේ දන්න නිසයි පිරිමි අපට නොදෙන්නේ
අපට නොදෙන්නේ පිරිමි අපට නොදෙන්නේ

මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ

තෛ-ලෝක විජය පත්‍ර
රස්ත පාරි සුභාශේ
සුර සැපත නොදන්නේ 
ගෑනු නොදන්නේ

මධ්‍යපාන බීමෙන් සිරිකතද විනාසේ
සිරිලකම විනාසේ ගෑනු නොදන්නේ

ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ganu Nodanne Song Lyrics - ගෑනු නොදන්නේ ගීතයේ පද පෙළ Ganu Nodanne Song Lyrics - ගෑනු නොදන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 30, 2022 Rating: 5

0 comments:

Post a Comment