Thurumpuva Song Lyrics - තුරුම්පුව ගීතයේ පද පෙළ

Thurumpuva Song Lyrics - තුරුම්පුව ගීතයේ පද පෙළ
Song Title : Thurumpuva (තුරුම්පුව)
Performed by CHU BBY x Keefa x Rap Sheyiya
Written by Dileepa Madushan


Sheyiya
අවසරයි සමුගන්න මට මම කලාවට තියන් යන්නෙ තිත
දිව්‍යලෝක පෙන්නන් දගලන නරි ටික වෙලා අද මාතෘකාව
එන්න මල්ලි කියා දෙන්න මම කරන විදිහ මේකෙ සෙල්ලම
ආසි කපාගෙන වාසි ලොකුකර ගන්නයි යන්නෙ මම වෙන්නයි සතාවම

කාලෙ හරි දගලපන්
වැටි වැටි උබ නැගිටපන් 
ගිණි ගොඩක් උනත් අලුවෙලායන
උබ පෙන්නපන් අඩො ජාතකෙ ජාතකෙ
කොර වෙලා නැගිටිද්දි උබ කොරවෙලා යන්නෙ ගොඩක් උන් හැන්ගි
දිරවන්නෙනැති උන්ට දිරවන්න බැරි වෙන්න දෙන්නෙ වගෙම ගින්න

පුරවලා බලපන් අඩුව මම නැති උනත් කොල්ලො කලාවට
එනකොට ආපු ගමන් මම පාට කලා අඩො මගෙ පාටට
මතුරද්දි වචන උඹලා කෙල ගැහුවෙ කිළි යන්නද
නම කිව්වත් ඇති ගම කිව්වත් අයියො රැප නම් පිළියන්දල 

Hook (CHU BBY, Keefa)
වේදනා අන්දකාරෙ මන් ආවේ හීනේ සොයා
(සැපනම් කඩන්නෙපා ඩො please )
රස සොයා වන්දනාවේ මා නවතිමී තවනොයා
(කම්බාරේ පද්දන්න චබීගේ beats)//....

Sheyiya
තනිවුනු වාරයක් පාසා කතා කරේ මම මගෙ පපුවට
සල්ලි තිබ්බ කාලෙ ආසි වෙලා හිටියා තුරුම්පු කැට කොළ මැද
වෙනස් වෙද්දි පපු ගැහෙයි කොල්ලො එකට ඉදලා තොපි ඇරියට
සමාවෙයන් ජාතකේ වෙනසක් නෑ මතකයි මුල හොදටම

මට තාමත් මතකයි නැගපු පඩිගානක් මම ගිය පාරත්
සීයක් නෙමේ දාහක් ආවත් මම දනී යාලු මිනිසාද මේ සතාමද
පණ දීලා සැප දාපු ප්‍රාණත් යන්නෑ ලොවෙත්
හෙට එකෙක් මළත් කියා පන්න පන්න
ඇන්න තැන තැන කියා මට පෙන්නපන් උගෙ ජාතකේ වරද

Hook (CHU BBY, Keefa)
 වේදනා අන්දකාරෙ මන් ආවේ හීනේ සොයා
(සැපනම් කඩන්නෙපා ඩො please )
රස සොයා වන්දනාවේ මා නවතිමී තවනොයා
(කම්බාරේ පද්දන්න චබීගේ beats)//....

Sheyiya
අසූචිද කන්න දීපු අත හපා කාපු උබ වෙලාද සතා
කපන් යන්න දගලන්නෙ උබ අරං ඇවිත් පණ මේ දීපු එකාවද
නයෙක් කියා දැනගත්තෙ පස්සෙ හැදුවෙඩො කිරි පොවාගෙන
අත දීපු සීයක් ගත්තොත් අත දුන්නෙ ගොඩක් කෙලවන්න බලාගෙන

වැරදි වුනත් පොරක් වෙන්නෑ රටේ ගමෙ ජීවත් උනත් නමක් තියාගෙන
ඉපදුනෙත් කනත්ත ලගඩො හැමදා දැක්කෙ මරණය
මරණය නියතයි කියලා දැන දැනත් සල්ලි පොදි බැදගෙන
ඉපදිලා හෙලුවෙන් කරට අරගෙන යන්නෙ සුදු ඇදගෙන

අංශු මාරුව දුන්නා කොටා
කොමත් මල්ලි සාමෙන් සැපදාපු ප්‍රාණ
මාපත් ගියා ගැට්ටකඩන් අඩෝ
එන්නන් හෙට කියා නෑනේ තාම
කොඩි ගහක් වෙලා දළු දැම්මත්
අද මම දරදිය ඇද්ද මුදුන් මුල
නරිදෙන අදොනා අහගෙන
සෙයියා හදක් රැපෙන් මුදුන් උන

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thurumpuva Song Lyrics - තුරුම්පුව ගීතයේ පද පෙළ Thurumpuva Song Lyrics - තුරුම්පුව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 30, 2022 Rating: 5

0 comments:

Post a Comment