Maw Piya Adi Song Lyrics - මවු පිය ආදී ගීතයේ පද පෙළ

Maw Piya Adi Song Lyrics - මවු පිය ආදී ගීතයේ පද පෙළ
Song Title : Maw Piya Adi (මවු පිය ආදී)
ගායනය : කෝකිළදේවී වීරතුංග සමග මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : වින්සන්ට් සෝමපාල
තනුව : එච්.ඩබ්. රූපසිංහ


මවු පිය ආදී සොඳුරු තමාගේ
කුල දෙටුවන් සෑමා //
යෝග්‍ය වූ කාලේ නොමද ප්‍රේමෙනී //
ගෞරවයෙන් පිදුමා යුතු වේ
කුල දෙටුවන් සෑමා
මවු පිය ආදී සොඳුරු තමාගේ
කුල දෙටුවන් සෑමා

ආයුෂ වර්ණා සැප බල ප්‍රඥා
යන මේ අගනා ප්‍රතිඵල නේකා //
ගෙනදී සංකා නෑ මෙලොවේහී
සාදරයෙන් පිදුමා
කුල දෙටුවන් සෑමා

මවු පිය ආදී සොඳුරු තමාගේ
කුල දෙටුවන් සෑමා //

ලෝකනාථගේ මංගල සූත්‍රේ
ඒ විශේෂයෙනි පා වදාලේ //

වැඩ සෑදේවී ඉන් දෙලොවේහී //
කටයුතු සංග්‍රහයෙන් පුදව්
කුල දෙටුවන් සෑමා

මවු පිය ආදී සොඳුරු තමාගේ
කුල දෙටුවන් සෑමා //

මෙම ගීයේ මුල් ගායනය කෝකිලදේවී වීරතුංග සමග එච්.ඩබ්. රූපසිංහ මාස්ටර්ගේය.

කෝකිළ දේවී රූපසිංහ මාස්ටර් සමගින් ගයන ගීය.මෙම ගායනයේ පද ඇමුණුම පහත පරිද්දෙනි.

මවු පිය ආදී සොඳුරු තමාගේ
කුල දෙටුවන් සෑමා //
යෝග්‍ය වූ කාලේ නොමද ප්‍රේමෙනී //
ගෞරවයෙන් පිදුමා යුතු වේ
කුල දෙටුවන් සෑමා
මවු පිය ආදී සොඳුරු තමාගේ
කුල දෙටුවන් සෑමා

ආයුෂ වර්ණා සැප බල ප්‍රඥා
යන මේ අගනා ප්‍රතිඵල නේකා //
ගෙනදී සංකා නෑ මෙලොවේහී
සාදරයෙන් පිදුමා
කුල දෙටුවන් සෑමා

මවු පිය ආදී සොඳුරු තමාගේ
කුල දෙටුවන් සෑමා

ලෝකනාථගේ මංගල සූත්‍රේ
ඒ විශේෂයෙනි පා වදාලේ //

වැඩ සෑදේවී ඉන් දෙලොවේහී //
කටයුතු සංග්‍රහයෙන් පුදව්
කුල දෙටුවන් සෑමා

මවු පිය ආදී සොඳුරු තමාගේ
කුල දෙටුවන් සෑමා
යෝග්‍ය වූ කාලේ නොමද ප්‍රේමෙනී
ගෞරවයෙන් පිදුමා යුතු වේ
කුල දෙටුවන් සෑමා
මවු පිය ආදී සොඳුරු තමාගේ
කුල දෙටුවන් සෑමා

ගායනය : කෝකිලදේවී වීරතුංග සමග එච්.ඩබ්. රූපසිංහ
පද රචනය : වින්සන්ට් සෝමපාල
තනුව : එච්.ඩබ්. රූපසිංහ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maw Piya Adi Song Lyrics - මවු පිය ආදී ගීතයේ පද පෙළ Maw Piya Adi Song Lyrics - මවු පිය ආදී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 01, 2022 Rating: 5

0 comments:

Post a Comment