Sanda Pem Yahanin Payawi Song Lyrics - සඳ පෙම් යහනින් පායාවී ගීතයේ පද පෙළ

Sanda Pem Yahanin Payawi Song Lyrics - සඳ පෙම් යහනින් පායාවී ගීතයේ පද පෙළ

Sanda Pem Yahanin Payawi Song Lyrics - සඳ පෙම් යහනින් පායාවී ගීතයේ පද පෙළ
Song Title : Sanda Pem Yahanin Payawi (සඳ පෙම් යහනින් පායාවී)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි සහ ලතා වල්පොල
පද රචනය : ධර්මසිරි ගමගේ
තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
"වසන්තයේ දවසක්" (1979) චිත්‍රපටියෙනි.


සඳ පෙම් යහනින් පායාවී
අපටයි ඇරයුම් රෑ යාමේ

සඳ පෙම් යහනින් පායාවී
අපටයි ඇරයුම් රෑ යාමේ

නෙතු කඳුළේ (ම් ම් ම්)
පිනි වැටුණේ (ම් ම් ම්)
අත පැතු මේ (ආ ආ ආ) යාත්‍රාවේ
පෙම් වතුරේ පැද ආවේ

සඳ පෙම් යහනින් පායාවී
අපටයි ඇරයුම් රෑ යාමේ

සඳ පෙම් යහනින් පායාවී
අපටයි ඇරයුම් රෑ යාමේ

තරු එළියේ (ම් ම් ම්)
අප තනිවී (ම් ම් ම්)
හිමිගෙ ගඟේ (ආ ආ ආ) යාත්‍රාවේ
ඉවුරු පිරී මා පාවේ

සඳ පෙම් යහනින් පායාවී
අපටයි ඇරයුම් රෑ යාමේ

සඳ පෙම් යහනින් පායාවී
අපටයි ඇරයුම් රෑ යාමේ

නෙතු කඳුළේ (ම් ම් ම්)
පිනි වැටුණේ (ම් ම් ම්)
අත පැතු මේ (ආ ආ ආ) යාත්‍රාවේ
පෙම් වතුරේ පැද ආවේ

සඳ පෙම් යහනින් පායාවී
අපටයි ඇරයුම් රෑ යාමේ

සඳ පෙම් යහනින් පායාවී
අපටයි ඇරයුම් රෑ යාමේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Pem Yahanin Payawi Song Lyrics - සඳ පෙම් යහනින් පායාවී ගීතයේ පද පෙළ Sanda Pem Yahanin Payawi Song Lyrics - සඳ පෙම් යහනින් පායාවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 01, 2022 Rating: 5

0 comments:

Post a Comment