Sawandari Song Lyrics - සැවැන්දරී ගීතයේ පද පෙළ

Sawandari Song Lyrics - සැවැන්දරී ගීතයේ පද පෙළ
Song Title : Sawandari (සැවැන්දරී)
ගායනය : සංගීත් විජේසූරිය


සැවැන්දරී හොරහින් අඬගැසුවා
අවංක මං එතනම ගල් ගැසුනා
සුපෙම්බරම බැල්මෙන් මා ඔසවා
විල්ලුද ඇතිරෑ පොළවේ ගැසුවා

සිහිනෙන් ද සංවාද දහසින් කෙරැවා
සංගීත සන්ධ්යාව සේ රස පිරුණා
තනියෙන් මුමුණා තනියෙන් අමුණා

නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා
සසරේ දුක මඟහැරැණා
නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා
සසරේ දුක මඟහැරැණා

සැවැන්දරී හොරහින් අඬගැසුවා
අවංක මං එතනම ගල් ගැසුනා

සැවැන්දරා සුවඳින් මණ විඳිනා
අනන්ත වූ ප්රේමෙන් මම හැදුනා
නිරන්තරේ සියොලඟ පිරිමදිනා
කතන්දරේකට නුඹ මුල් පිරැවා

සිහිනෙන් ද සංවාද දහසින් විසඳා
සංගීත සන්ධ්යාව සේ රස පිරුණා
තනියෙන් හිනැහී තනියෙන් හඬලා

නුඹ ගැන හිතලා නුඹටම ගයලා
සසරේ දුක මඟහැරැණා
නුඹ ගැන හිතලා නුඹටම ගයලා
සසරේ දුක මඟහැරැණා

සැවැන්දරා සුවඳින් විඳිනා
අනන්ත වූ ප්රේමෙන් මම හැදුනා

සැවැන්දරී හොරහින් අඬගැසුවා
අවංක මං එතනම ගල් ගැසුනා
සුපෙම්බරම බැල්මෙන් මා ඔසවා
විල්ලුද ඇතිරෑ පොළවේ ගැසුවා

සිහිනෙන් ද සංවාද දහසින් කෙරැවා
සංගීත සන්ධ්යාව සේ රස පිරුණා
තනියෙන් මුමණා තනියෙන් අමුණා

නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා
සසරේ දුක මඟහැරැණා
නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා
සසරේ දුක මඟහැරැණා

සැවැන්දරී හොරහින් අඬගැසුවා
අවංක මං එතනම ගල් ගැසුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sawandari Song Lyrics - සැවැන්දරී ගීතයේ පද පෙළ Sawandari Song Lyrics - සැවැන්දරී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 23, 2022 Rating: 5

0 comments:

Post a Comment