Purthugeesikaraya Song Lyrics - පුර්තුගීසිකාරයා ගීතයේ පද පෙළ

Purthugeesikaraya Song Lyrics - පුර්තුගීසිකාරයා ගීතයේ පද පෙළ

Purthugeesikaraya Song Lyrics - පුර්තුගීසිකාරයා ගීතයේ පද පෙළ
Song Title : Purthugeesikaraya (පුර්තුගීසිකාරයා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සමග සිඩ්නි ආටිගල ඇතුලු පිරිස
පද : අරිසෙන් අහුබුදු
තනුව : සුනිල් සාන්ත
සංගීත අධ්‍යක්ෂණය : ආර්. මුත්තුසාමි
1960 දී තිරගත "සංදේශය" චිත්‍රපටියේ ගීයකි.


පුර්තුගීසිකාරයා
රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා
මුලු ලෝ හොල්ලන්න වීරයා //

කොළඔට ආවේ ඉඳලයි ලිස්බන් නගරේ (ආ..)
අප ආ පාරේ පැතිරෙයි විනෝද මිහිරේ  (ආ..) //
පැතිරේ විනෝද මිහිරේ  (ආ..)
පැතිරේ විනෝද මිහිරේ  (ආ..)
විනෝද මිහිරේ

පුර්තුගීසිකාරයා
රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා
මුලු ලෝ හොල්ලන්න වීරයා

ඒක උගන්වන්න තමයි යුද්ද කරන්නේ (ආ..)
කාලතුවක්කුයි බයිනෙත්තුයි හරවන්නේ  (ආ..) //
බයිනෙත්තුයි හරවන්නේ  (ආ..) //
විනෝද මිහිරේ

පුර්තුගීසිකාරයා
රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා
මුලු ලෝ හොල්ලන්න වීරයා

අපේ තුවක්කු ඉහළම කාලතුවක්කු (ආ..)
ගහන්න වෙනවා වැදුනොත් ලෝකෙට මුක්කු  (ආ..) //
වැදුනොත් ලෝකෙට මුක්කු  (ආ..) //
විනෝද මිහිරේ

පුර්තුගීසිකාරයා
රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා
මුලු ලෝ හොල්ලන්න වීරයා

කන්න හපන්නූ බොන්නත් හරිම හපන්නූ (ආ..)
ඊටත් වැඩියෙන් යුද්දෙට හරිම හපන්නූ  (ආ..) //
යුද්දෙට හරිම හපන්නූ  (ආ..) //
විනෝද මිහිරේ

පුර්තුගීසිකාරයා
රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා
මුලු ලෝ හොල්ලන්න වීරයා //

සටහන

ඉහත ඉදිරිපත් කළ ගීය චිත්‍රපටිය සඳහා ඇතුළත්වූ මුල් ගීය නොවේ. මෙම ගීය ඉදිරිපත් කළේ සංරක්ෂිත ගී අතර නොකැඩී ධාවනය වන ගීයක් ලෙස වූ පැරණි ගායනයක් නිසයි.

මුල් ගීය, එනම් චිත්‍රපටිය සඳහා ගැයුණු ගීයේ බිඳ වැටීම් හා කඩතොළු කිහිපයක් තිබේ. එය පිරිපහදු කොට ඉදිරපත් කළ හැකිමුත්, එවිට "මුල් ගීය" ලෙස හැඳින්විය නොහැකි නිසා, පිළියම් කොට පිරිපහදුවකින් ඉදිරිපත් කරනවාට වඩා ඇති සැටියෙන් ඉදිරිපත් කිරීම යෙහෙයි යනු මගේ හැඟීමයි.
පහත ඇත්තේ සංස්කරණය නොකළ දැනට සංරක්ෂණය වී ඇති චිත්‍රපටියේ වූ ගීයයි.

පුර්තුගීසිකාරයා
රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා
මුලු ලෝ හොල්ලන්න වීරයා //

කොළඔට ආවේ ඉඳලයි ලිස්බන් නගරේ (ආ..)
අප ආ පාරේ පැතිරෙයි විනෝද මිහිරේ  (ආ..) //
පැතිරේ විනෝද මිහිරේ  (ආ..)
පැතිරේ විනෝද මිහිරේ  (ආ..)
විනෝද මිහිරේ
පුර්තුගීසිකාරයා
රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා
මුලු ලෝ හොල්ලන්න වීරයා

ඒක උගන්වන්න තමයි යුද්ද කරන්නේ (ආ..)
කාලතුවක්කුයි බයිනෙත්තුයි හරවන්නේ  (ආ..) //
බයිනෙත්තුයි හරවන්නේ  (ආ..) //
විනෝද මිහිරේ

පුර්තුගීසිකාරයා
රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා
මුලු ලෝ හොල්ලන්න වීරයා

අපේ තුවක්කු ඉහළම කාලතුවක්කු (ආ..)
ගහන්න වෙනවා වැදුනොත් ලෝකෙට මුක්කු  (ආ..) //
වැදුනොත් ලෝකෙට මුක්කු  (ආ..) //
විනෝද මිහිරේ

පුර්තුගීසිකාරයා
රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා
මුලු ලෝ හොල්ලන්න වීරයා

කන්න හපන්නූ බොන්නත් හරිම හපන්නූ (ආ..)
ඊටත් වැඩියෙන් යුද්දෙට හරිම හපන්නූ  (ආ..) //
යුද්දෙට හරිම හපන්නූ  (ආ..) //
විනෝද මිහිරේ

පුර්තුගීසිකාරයා
රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා
මුලු ලෝ හොල්ලන්න වීරයා

වයින් බෝතලේ යුද්දෙට හරිම ආයුදේ (ආ..)
හරිම ආයුදේ අපගේ පරම විනෝදේ  (ආ..) //
අපගේ අමර විනෝදේ (ආ..) 
අපගේ බමර විනෝදේ (ආ..) 
විනෝද මිහිරේ

පුර්තුගීසිකාරයා
රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා
මුලු ලෝ හොල්ලන්න වීරයා

වයින් බෝතලේ ඇති තැන විනෝද මිහිරේ (ආ..)
වැඩියෙන් ගත්තොත් යා හැකි දෙව් ලොව පාරේ  (ආ..) ...//
යා හැකි දෙව් ලොව පාරේ  (ආ..) //
විනෝද මිහිරේ

පුර්තුගීසිකාරයා
රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා
මුලු ලෝ හොල්ලන්න වීරයා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Purthugeesikaraya Song Lyrics - පුර්තුගීසිකාරයා ගීතයේ පද පෙළ Purthugeesikaraya Song Lyrics - පුර්තුගීසිකාරයා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 12, 2022 Rating: 5

0 comments:

Post a Comment