Pawena Jathi Song Lyrics - පාවෙන ජාති ගීතයේ පද පෙළ

Pawena Jathi Song Lyrics - පාවෙන ජාති ගීතයේ පද පෙළ
Song Title : Pawena Jathi (පාවෙන ජාති)
Singing : Zany Inzane ft. Ayeshmantha,Lyrics and Vocals : Zany Inzane ,Mixed and Mastered by : Amila M Wickramasingha (Jaya Records),Distributed by : AirXone Musik,Director, DOP, Editor, VFX and Colorist : Gaishu G,Creative Art Director : Cashmere West,Digital Media Support : Mathisha Induwara


පාවෙන ජාති
වැඩි භාවිතෙ හින්දා මේ ජීවිතේ හැමදාමත් සාමකාමී
මගෙ ළඟ නෑ වැළපෙන රැප් මගෙ ළඟ තියෙන්නේ අමුතුම ජාති
මට ඕනි මේ ජීවිතේ ආතල් බල්ලොවත් කන්නේ නෑ කාසී
වැඩි වාසී ලැබෙනවනං
ඕනම දේකට දෙවියොත් සාක්කි
මේ සෙල්ලම මාරම ආතල් නවකයො වැටුණම අහසින්
අපි දැඟලුවේ හැමදාම එළිපිට උබලනං රැඟුවෙම රහසින්
එක ජාතියේ රැප් පේනවා ඉපදිලා වගේ අඩු මාසින්
මට සෙට් නෑ උඹලගේ තාලේ

කවදාවත් නෑ මං තනි මෝඩයෝ එක්ක විවාද කළේ
කවදාවත් නෑ මං අඩුපාඩු වලට අපහාස කළේ
සීමාවට ළං වුණ හින්දා මරණෙ අවවාද කළේ
නෑ කිසිම දෙයක් මම වාසනාවකට භාර කළේ
කවදාවත් නෑ මං තනි මෝඩයෝ එක්ක විවාද කළේ
කවදාවත් නෑ මං අඩුපාඩු වලට අපහාස කළේ
සීමාවට ළං වුණ හින්දා මරණේ අවවාද කළේ
නෑ කිසිම දෙයක් මම වාසනාවකට භාර කළේ

තෙවනිමානෙන් අපි දැක්ක දේවල් මාර වෙනස්
මාර වර්ණ රූප සිද්ධි හීන වගේ
පාවී ගියා තුළ ක්ෂීර පථේ
උබෙ මනස තමයි දොරේ යතුර
මම එබිලා බැලුවා මගේ පතුල
ඉපදෙද්දි ඝණේ සුර අසුර
වෙනසක් නෑ හැබැයි ඇඟ ඇතුල
පවතින්නේ නෑ දෙයක් සදාකාලික
මේ රටාව අස්වාභාවික
හැම දවසෙම පොළියත් එක්කම ගෙව්වා මං කරපු කර්මේ වාරික
නිග මේක වෙනම දිශාවක්
සන්නද්ධ කරපු අසුර සේනාවක්

පාවෙන ජාති
වැඩි භාවිතෙ හින්දා මේ ජීවිතේ හැමදාමත් සාමකාමී
මගෙ ළඟ නෑ වැළපෙන රැප් මගෙ ළඟ තියෙන්නේ අමුතුම ජාති
මට ඕනෙ මේ ජීවිතේ ආතල් බල්ලොවත් කන්නේ නෑ කාසී
වැඩි වාසී ලැබෙනවා නම්
ඕනම දේකට දෙවියොත් සාක්කි
මේ සෙල්ලම මාරම ආතල් නවකයො වැටුණම අහසින්
අපි දැඟලුවෙ හැමදාම එළිපිට උඹලනං රැඟුවෙම රහසින්
එක ජාතියේ රැප් පේනවා ඉපදිලා වගේ අඩු මාසින්
මට සෙට් නෑ උඹලගේ තාලේ

රාමු කඩා පිට වුණා මා
හැමදෙනා විවේචණේ කළා මා
නිග සීමා නෑ මේක කලාවක්
උඹ බෑ කිව්ව දේවල් කළා මං
මඟ හේවිසි පෙරහැර දැන් ළ‍ඟ ළඟ
අඩුපාඩු කියන්න කට මැද මැද
උඹ ඉන්න බව මම දන්නවා
මම හතුරගෙනුත් වැඩ ගන්නවා
මේක තමයි ලෝකෙ ස්වභාවේ
හොඳ නරකයි මැන්නේ තුලාවේ
තුලාව නම් අපි කරාපු කර්මේ
දැන් Rappersලයි කියන්නේ ධර්මේ
කාපු කට්ට ගැන දේශනා දෙන උන්
කාලා නෑ බන් මේකේ රියල් කටු
බොරු බයිලා එපා බන් ඒකයි උඹලගේ
වදන් වල කොලිටියත් අඩු

පාවෙන ජාති
වැඩි භාවිතෙ හින්දා මේ ජීවිතේ හැමදාමත් සාමකාමී
මගෙ ළඟ නෑ වැළපෙන රැප් මගෙ ළඟ තියෙන්නේ අමුතුම ජාති
මට ඕනෙ මේ ජීවිතෙ ආතල් බල්ලොවත් කන්නෙ නෑ කාසී
වැඩි වාසී ලැබෙනවා නම්
ඕනම දේකට දෙවියොත් සාක්කි
මේ සෙල්ලම මාරම ආතල් නවකයො වැටුණම අහසින්
අපි දැඟලුවෙ හැමදාම එළිපිට උඹල නම් රැඟුවෙම රහසින්
එක ජාතියේ රැප් පේනවා ඉපදිලා වගේ අඩු මාසින්
මට සෙට් නෑ උඹලගේ තාලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pawena Jathi Song Lyrics - පාවෙන ජාති ගීතයේ පද පෙළ Pawena Jathi Song Lyrics - පාවෙන ජාති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 03, 2022 Rating: 5

0 comments:

Post a Comment