Math Una Babarek Song Lyrics - මත් වුනු බබරෙක් ගීතයේ පද පෙළ

Math Una Babarek Song Lyrics - මත් වුනු බබරෙක් ගීතයේ පද පෙළ
Song Title : Math Una Babarek (මත් වුනු බබරෙක්)
Artist : Lil lucifer
Lyrics By : Lil Lucifer
Produced By : Neon Spletter
Co produced by : Snoopy on the Beat
Mix & Mastered by : Chubby on the beat
Directed by : Rajitha Nimesh
DOP : Poorna Kaushan & Rajitha Nimesh
Edit & Colouris : Rajitha Nimesh
Artwork : Rajitha Nimesh


මත් වුනු බබරෙක් වගේ ගෙදරට එති
විස දුමම ඇදලා දැන් නම් මට හොඳටම හති
මුලා උනා රැවටුනා පැරදුනා දැන් නම් ඇති
හුදකලාව හොදයි පැරදීම දෛවය හැටි 

පාට පාට කෙල්ලෝ ලග රැවටීම් ගොඩයි
කෙල්ලො සූස්ති සල්ලි වලට වඩා රැප මට හොදයි 
සේනාවක් එපා දැන් නම් මට තනිකම සැපයි 
දාපු ආතල් මතක් වෙද්දි හිත තනියම හඩයි 

එළියට යන්න එපා පුතේ දැන් සමාජේ විසයි 
අම්මගෙ බතට වඩා ඒ කාලේ මධුවිත රසයි 
විසට පුරුදු වුණ නිසා මගේ ඇග වන්දි ගෙවයි
ගෙදර එනකම් බලන් අම්මා තනියම කදුලු සලයි 

විසට පුරුදු වෙලා ඇස් ලග මකුණු දැල් 
මදුවිත හේතුවෙන් ඇඹරිලා බඩ වැල් 
බල්බ් (Bulb) ගන්න කොල්ලො පිරිලා වල වෙළඳ සැල්
අපායෙන් ගැලවී යම් තවත් නැහැනේ කල්

පෑනෙන් එපා ජීවිත කතාව පැන්සලෙන් ලියපන් 
වැරදුණු හැම තැනක් ගාවම වැරැද්ද මක පන්
කෙලව ගන්න එපා බං මගේ වදන් අහපන් 
යන්න ඕන් නම් යන්න දීලා ලණුව ලිහපන්

උඹ හොදයිනම් අවංකයි නම් කෙලවෙයි
උඹ හොරෙක් නම් වැරදි නම් හරි යයි 
සල්ලි නැත්තං ළග  උනුත් දාලම යයි
අවංක එකෙක් දැන් උබේ ලගටම එයි 

කොහේ ගියත් පාරට බැස්සේ දාගෙන කැප 
දවසක අහන්න ඕනේ මූ තමයි ඩො රැපර් 
රැපට අත දෙන උන්ට ඉහළින්ම ක්ලැප
යාලුවෝ හිටියට ගෙදරින් විතරයි දැන් ඇප 

වරදින්නෙ මට හරි යන්නේ මට උඹට මොකද ප්‍රශ්න
බොරුවෙන් දුව්න ජීවිත රවුමේ දැනුනද කාල රස්න 
උඩට නගිද්දි උබ බලන් හිටියේ බලන්න මගෙ බැස්ම 
සැපට වැටිලා මව කෙලෙසන අඩපනයි තොපේ ශිශ්න

පොඩ් කාලේ ඉදන් මගේ ජිවිතේ සහමුලින්ම බොරුවක් 
මතට බර වු මගේ ජීවිතෙන් උබ්ට වෙන් කරා වරුවක් 
බටේ කටේ තියන් දඟලන තොට ඔනෙද කිහිලිකරුවක් 
බට ඔන්නෑ මට ඔනේ සුදු කොල ඔතලා ගද්දි මරුවක්

හැම තැනකම වැරදිච්ච මට ආයෙ වරද්දන්න බෑ
එපා කියපු තැන දුක හිතුනට ආයෙ වරක් ඕනේ නෑ
අම්මා තාත්තා ඇති මට දාලා ගියා උන් ආයේ ඕනේ නෑ 
මට ලොකුවනම් මට මොකටද මම ගනන් ගන්නෙත් නෑ 

උබ ගෝස්ති පිටින් සැප දැම්මට මම සැප දැම්මේ තනියෙන් 
හොදට හිතලා ගේමක් ගාලා ගැලවුණේ මම පැනියෙන්
මේ වදන් හිටි හැටියේ ගැහෙද්දි කිටි කිටියේ
අතට ගන්නෙපා කවදාවත් ගැලවිල්ලක් නැහැ තැටියෙන්

සැප දැම්මට් හිත කොනකවත් තිබිලා ණෑ මගේ කාමේ
සුදු කොලේ භාවිතය නිස ඇග පුරා තියනවා සාමෙ
විදවපු කාලේ ඉවරයි දැන් එලබෙන්නේ මල් වාරේ 
වද්දගන්න ආස මල් ටික පොඩ්ඩක් එළිය වැටෙන යාමේ

Lucifer Tinner වදන් සුවදයි සැරයි 
Deliver Ear හරහා ගමන් කරයි
සතුටයි දුකයි මෙ මට එක සමයි
තනුවයි පදයි බොලව කුල්මත් කරයි

When I Get On To A Building You Should Stand Up And Snap Back
I'm Back  Respect To Sri Lankan හෙල රැප්
You May Clap
වදන් ගලයි ඇරිය වගේ tap
Hey AJ Leon Gimme Summa Freaking Trippy Trap Niggah

Shout Out wk  Shaniya In ma Building
Heyy කොල්ලෝ Y Do U Feel So Mucha Guilty 
Oh My God අමතක නෑ Gem City Lunatics
Thira තමා ගුරා මොකටද වෙන Politics

Quality වදන්  රස ගොඩයි වගෙ නෙල්ලි
ගමන් sure අනිවාරෙන් මගෙ පස්සෙන් එල්ලි
එකි මෙකි නොකී වටේම කල්ලි
එහෙනම් අපි කැපුනා ජය වේවා මල්ලි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Math Una Babarek Song Lyrics - මත් වුනු බබරෙක් ගීතයේ පද පෙළ Math Una Babarek Song Lyrics - මත් වුනු බබරෙක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 03, 2022 Rating: 5

0 comments:

Post a Comment