Nilwala Peththe Song Lyrics - නිල් වලා පෙත්තේ ගීතයේ පද පෙළ

Nilwala Peththe Song Lyrics - නිල් වලා පෙත්තේ ගීතයේ පද පෙළ
Song Title : Nilwala Peththe (නිල් වලා පෙත්තේ)
ගායනය : එච්. ආර්. ජෝතිපාල සමග සුජාතා අත්තනායක (එවකට සුජාතා පෙරේරා)
පද රචනය : ඒ. ජේ. ද සොයිසා
සංගීතය : ආර්. මුත්තුසාමි
සිතක මහිහ (1964) චිත්‍රපටියේ ගීයකි.
විශ්වනාදන් රාමමූර්ති සංගීත අධ්‍යක්ෂණය කළ "සුමෙයිතන්ගි" ද්‍රවිඪ චිත්‍රපටියට පී.බී. ශ්‍රීනිවාස් හා එස්. ජානකී ගැයූ "මාමලතු වන්දූ" (MambazhathuVandu) ගියේ තනුවට "නිල් වලා පෙත්තේ" ගීය නිර්මානය වී ඇත.


රාණී.... රාණී..... රාණී .....
රාජා... රාජා... හාඅ අඅ ආ....
හෝ රාජා ....

හෝඔ ඔඕ ඔඕ ඕ..
නිල් වලා පෙත්තේ
සිරි සොරා ගත්තේ
දකින හැම පැත්තේ
ඔබේ රුව ඇත්තේ //

පෙම් පෙරෙණ දෑසයි
සිලිටි රන් දෝතයි
සෙවණ සුවිනීතයි
සිතට සන්තෝසයි //

හෝඔ ඔඕ ඔඕ ඕ..
නිල් වලා පෙත්තේ
සිරි සොරා ගත්තේ
දකින හැම පැත්තේ
ඔබේ රුව ඇත්තේ

ආරංචි එන්නේ
බල බලා උන්නේ

හද කුසුම් ගොන්නේ
සුවඳ පැතිරෙන්නේ //

දසුන මනහාරයි
ප්‍රේම සැප මෝරයි //
යුග දිවිය සාරයි
මහිර රස තේරෙයි

හෝඔ ඔඕ ඔඕ ඕ..
නිල් වලා පෙත්තේ
සිරි සොරා ගත්තේ

සෙවණ සුවිනීතයි
සිතට සන්තෝසයි

ලල් ලල් ලලල්ල ලල් ලල්ලා
ලා ලා ලලාල ලාලාලා
ලා ලලලල ලාලාලා
ලාලා ලලලල ලාලාලා

ඇවිලෙනා ගින්නේ සිසිල තෙරෙන්නේ
වෑහෙනා පින්නේ උණුසුමයි දෙන්නේ
රෑ දවල් වන්නේ ඒක නෑ දන්නේ
දෑස පියවෙන්නේ සීන හෙළිවන්නේ //

හෝඔ ඔඕ ඔඕ ඕ..
නිල් වලා පෙත්තේ
සිරි සොරා ගත්තේ
දකින හැම පැත්තේ
ඔබේ රුව ඇත්තේ

ලල් ලල් ලලල්ල ලල් ලල්ලා
ලා ලා ලලාල ලාලාලා
ලා ලලලල ලාලාලා
ලාලා ලලලල ලාලාලා

ලා ලා ලලාල ලාලාලා
ලා ලලලල ලාලාලා

ද්‍රවිඪ ගීයේ පද

Ooooo ooooo oooo oooo
Maampazhathu vandu
Vaasam malarchendu
Yaar varavai kandu
Vaadiyadhu indru

Ooooo ooooo oooo oooo
Maampazhathu vandu
Vaasam malarchendu
Yaar varavai kandu
Vaadiyadhu indru

Kodi vizhi pattu
Kola vizhi chittu
Vaaduvadhu kandu
Vaadiyadhu vandu
Kodi vizhi pattu
Kola vizhi chittu
Vaaduvadhu kandu
Vaadiyadhu vandu

Ooooo ooooo oooo oooo
Maampazhathu vandu
Vaasam malarchendu
Yaar varavai kandu
Vaadiyadhu indru

Kodai mazhai megam
Gopurathu dhepam
Konja varum neram
Kondathenna kobam
Konja varum neram
Kondathenna kobam

Ennurimai endrae
Naan irukumbodhu
Ennurimai endrae
Naan irukumbodhu
Thendral vandhu unnai
Theendiyadhu enna

Ooooo ooooo oooo oooo
Maampazhathu vandu
Vaasam malarchendu
Yaar varavai kandu
Vaadiyadhu indru

Lala lalaala laa laa laa
Lala lalaala laa laa laa
Lalalala laalaa laa
Lalalala laalaa laa
Laalaa laaa

Kanniyarkku thendral
Annai murai androo
Annaiyaval mella
Aadai thoduvala

Sonnabadi ketten
Enna seiya vendum
Kanni unnai endhan
Kai siraiyil vaippen
Kanni unnai endhan
Kai siraiyil vaippen

Ooooo ooooo oooo oooo
Maampazhathu vandu
Vaasam malarchendu
Yaar varavai kandu
Vaadiyadhu indru
Yaar varavai kandu
Vaadiyadhu indru

ஓஹோஓஹோ
ஓஹோஓஹோ ஓஹோஓஹோ……
மாம்பழத்து வண்டு
வாசமலர் செண்டு
யார் வரவைக் கண்டு
வாடியது இன்று

ஓஹோஓஹோ
ஓஹோஓஹோ ஓஹோஓஹோ……
மாம்பழத்து வண்டு
வாசமலர் செண்டு
யார் வரவைக் கண்டு
வாடியது இன்று

கோடி விழிப்பட்டு
கோலவிழிச் சிட்டு
வாடுவது கண்டு வாடியது வண்டு
வாடுவது கண்டு வாடியது வண்டு

ஓஹோஓஹோ
ஓஹோஓஹோ ஓஹோஓஹோ……
மாம்பழத்து வண்டு
வாசமலர் செண்டு
யார் வரவைக் கண்டு
வாடியது இன்று

கோடை மழை மேகம்
கோபுரத்து தீபம்
கொஞ்ச வரும் நேரம்
கொண்டதென்ன கோபம்
கொஞ்ச வரும் நேரம்
கொண்டதென்ன கோபம்

என்னுரிமை என்றே
நான் இருக்கும்போது
என்னுரிமை என்றே
நான் இருக்கும்போது
தென்றல் வந்து உன்னை
தீண்டியது என்ன

ஓஹோஓஹோ
ஓஹோஓஹோ ஓஹோஓஹோ……
மாம்பழத்து வண்டு
வாசமலர் செண்டு
யார் வரவைக் கண்டு
வாடியது இன்று

Song : Mambazhathu Vandu
Singers : P. B. Sreenivas and S. Janaki
Lyricist : Kannadasan
Composer : M. S. Vishwanathan
Movie : Sumai Thangi
Year : 1962

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nilwala Peththe Song Lyrics - නිල් වලා පෙත්තේ ගීතයේ පද පෙළ Nilwala Peththe Song Lyrics - නිල් වලා පෙත්තේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 22, 2022 Rating: 5

0 comments:

Post a Comment