Nidi Kumba Mal Kakuli Song Lyrics - නිදි කුම්බා මල් කැකුළී ගීතයේ පද පෙළ

Nidi Kumba Mal Kakuli Song Lyrics - නිදි කුම්බා මල් කැකුළී ගීතයේ පද පෙළ
Song Title : Nidi Kumba Mal Kakuli (නිදි කුම්බා මල් කැකුළී)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : ඩබ්. ජයසිරි
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


සුළං හමයි
ලොව නැළැවෙයි
නුඹ නිදියයි නිසංසලේ
නිදිකුම්බා මල් කැකුළී //
සුළං හමයි
ලොව නැළැවෙයි
නුඹ නිදියයි නිසංසලේ

බිම වැතිරෙයි යාය නිදයි
අතු හැකිලෙයි පිණි බේරෙයි //
මගේ දුකට නුඹ නාඬන්
නිදිකුම්බා මල් කැකුළී

සුළං හමයි
ලොව නැළැවෙයි
නුඹ නිදියයි නිසංසලේ
නිදිකුම්බා මල් කැකුළී //
සුළං හමයි
ලොව නැළැවෙයි
නුඹ නිදියයි නිසංසලේ

ලොව සසලයි නුඹ නිසලයි
ලොව නිසලයි නුඹ හිනැහෙයි //
මගේ දුකට නුඹ නාඬන්
නිදි කුම්බා මල් කැකුළී

සුළං හමයි
ලොව නැළැවෙයි
නුඹ නිදියයි නිසංසලේ
නිදිකුම්බා මල් කැකුළී //
සුළං හමයි
ලොව නැළැවෙයි
නුඹ නිදියයි නිසංසලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nidi Kumba Mal Kakuli Song Lyrics - නිදි කුම්බා මල් කැකුළී ගීතයේ පද පෙළ Nidi Kumba Mal Kakuli Song Lyrics - නිදි කුම්බා මල් කැකුළී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 02, 2022 Rating: 5

0 comments:

Post a Comment