Muhudu Ralla Osse Song Lyrics - මුහුදු රැල්ල ඔස්සේ ගීතයේ පද පෙළ

Muhudu Ralla Osse Song Lyrics - මුහුදු රැල්ල ඔස්සේ ගීතයේ පද පෙළ
Song Title : Muhudu Ralla Osse (මුහුදු රැල්ල ඔස්සේ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද රචනය : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව හා සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
1972 වසරේ නිකුත් කළ "The Dynamic New Sound of the Golden Chimes - Volume 2" EP තැටියට අඩංගු වූ ගීයකි.(EP Sooriya / CHB 022)


මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැදයනවෝ
නිම් වළල්ල ඔස්සේ ගැවි ගැවි යනවෝ
ඈත දියඹ සොයලා ඉව කරමින් යනවෝ
ඈත මෑත දැල ලා අපි මාලු බාලා එනවෝ

ඔරුව පැදල යන්නේ
රෑට නිදි මරන්නේ
දරුවො අඹු රකින්නේ
අපි මාලු බාලා එන්නේ //

මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැදයනවෝ
නිම් වළල්ල ඔස්සේ ගැවි ගැවි යනවෝ
ඈත දියඹ සොයලා ඉව කරමින් යනවෝ
ඈත මෑත දැල ලා අපි මාලු බාලා එනවෝ

දෑතෙ සවිය ගන්නේ

ඔරුව පැදල යන්නේ
වෙරළ දුර පෙනෙන්නේ
අපි මාලු බාලා එන්නේ //

මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැදයනවෝ
නිම් වළල්ල ඔස්සේ ගැවි ගැවි යනවෝ
ඈත දියඹ සොයලා ඉව කරමින් යනවෝ
ඈත මෑත දැල ලා අපි මාලු බාලා එනවෝ //

හෝ හෝ හෝ...
හෝ හෝ හෝ...
හෝ හෝ හෝ...
හෝ හෝ හෝ... ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Muhudu Ralla Osse Song Lyrics - මුහුදු රැල්ල ඔස්සේ ගීතයේ පද පෙළ Muhudu Ralla Osse Song Lyrics - මුහුදු රැල්ල ඔස්සේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 09, 2022 Rating: 5

0 comments:

Post a Comment