Mage Kelle Song Lyrics - මගේ කෙල්ලේ ගීතයේ පද පෙළ

Mage Kelle Song Lyrics - මගේ කෙල්ලේ ගීතයේ පද පෙළ
Song Title : Mage Kelle (මගේ කෙල්ලේ)
Artist : Asanjaya Weerasinghe
Lyrics : Sampath Fernandopulle
Melody & Music : Chathurangana De Silva
Teledrama : Sangeethe Teledrama Song (සංගීතේ- ටෙලි නාට්‍ය) දෙරණ ටීවී | Derana TV


ඹමරා මමයි ප්‍රේමේ මකරන්දේ
සිකුරාලා පා රේණු සිප ගන්නේ
කෝ ඉතින් ඇයිද ඇඹරෙන්නේ
ආලින් මගේ දෑස සනසන්නේ

මගේ කෙල්ලේ
සුන්දරී
ගස්සන්නේ ඇයි
ආඩම්බරී

හිරිවැටිච්ච
හිත ඔකඳ වෙලා
ඔබ ඉන්නේ ඇයි දැන් අහක බලා
මගේ තුරුලෙම
ආදරෙන් ගුලි වෙලා
මගේ කෙල්ලේ හිටපන් ළගට වෙලා

මගේ කෙල්ලේ
සුන්දරී
ගස්සන්නේ ඇයි
ආඩම්බරී

කරකාර බැදගන්න
මට ඕනේ
බරබාගේ නැතිවාට කම් නෑනේ
ඔය ළමැද නිදියන්න
හිත කීවේ
ඇයි කෙල්ලේ රිදවන්නේ හද මාගේ

මගේ කෙල්ලේ
සුන්දරී
ගස්සන්නේ ඇයි
ආඩම්බරී

මගේ කෙල්ලේ
සුන්දරී
ගස්සන්නේ ඇයි
ආඩම්බරී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Kelle Song Lyrics - මගේ කෙල්ලේ ගීතයේ පද පෙළ Mage Kelle Song Lyrics - මගේ කෙල්ලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 31, 2022 Rating: 5

0 comments:

Post a Comment