Kavurudo Ara Kavuluwen Song Lyrics - කවුරුදෝ අර කවුළුවෙන් ගීතයේ පද පෙළ

Kavurudo Ara Kavuluwen Song Lyrics - කවුරුදෝ අර කවුළුවෙන් ගීතයේ පද පෙළ
Song Title : Kavurudo Ara Kavuluwen (කවුරුදෝ අර කවුළුවෙන්)
ගායනය : ශාන්ති ගීතදේව
පද රචනය : ඩෝල්ටන් අල්විස්
තනුව : ශාන්ති ගීතදේව
මේ ගීය මහාචාර්ය සනත් නන්දසිරි විසින් ද ගයා ඇත.


කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබි කම් කළේ
ඒ හිනාවේ මා වෙළන්නද
මා වෙළාගෙන මට තලන්නද
ඈ හිනාවෙන්නේ //

ඉතිං මට බැහැ ඈත යන්නට
ඒ නුවන් රැහැනින් මිදීලා
කවුළුවේ දොර හඳෙන් ඇරගෙන
නෙත් ළඟින් ඉන්නම්

කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබි කම් කළේ
ඒ හිනාවේ මා වෙළන්නද
මා වෙළාගෙන මට තලන්නද
ඈ හිනාවෙන්නේ

කතා නොකරන තාරකාවක්
පාර කීවත් මම නොයන්නම්
කවුළුවේ දොර හඳෙන් ඇරගෙන
නෙත් ළඟින් ඉන්නම්

කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබි කම් කළේ
ඒ හිනාවේ මා වෙළන්නද
මා වෙළාගෙන මට තලන්නද
ඈ හිනාවෙන්නේ

ඉතිං මට බැහැ ඈත යන්නට
ඒ නුවන් රැහැනින් මිදීලා
කවුළුවේ දොර හදෙන් ඇරගෙන
නෙත් ළඟින් ඉන්නම්

කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබි කම් කළේ
ඒ හිනාවේ මා වෙළන්නද
මා වෙළාගෙන මට තලන්නද
ඈ හිනාවෙන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kavurudo Ara Kavuluwen Song Lyrics - කවුරුදෝ අර කවුළුවෙන් ගීතයේ පද පෙළ Kavurudo Ara Kavuluwen Song Lyrics - කවුරුදෝ අර කවුළුවෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 05, 2022 Rating: 5

0 comments:

Post a Comment