Durathithe Prema Sihinaya Song Lyrics - දුරාතීතේ ප්‍රේම සිහිනය ගීතයේ පද පෙළ

Durathithe Prema Sihinaya Song Lyrics - දුරාතීතේ ප්‍රේම සිහිනය ගීතයේ පද පෙළ
Song Title : Durathithe Prema Sihinaya (දුරාතීතේ ප්‍රේම සිහිනය)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


දුරාතීතේ ප්‍රේම සිහිනය
ලොවට හඬගා කියන්නම් //

ඇඟිලි තුඩගින් වාලුකාවේ
කුරුටු ගෑ වැකි අකුරු පෙම් ගී //
සයුරු රළ මත මැකී ගිය හැටි
ලොවට හඬගා කියන්නම්

දුරාතීතේ ප්‍රේම සිහිනය
ලොවට හඬගා කියන්නම් //

ඔබේ රුදු පති කුලය බිඳුවා
රැඳී ඉන්නට දෑස දෑලේ //
ලවන් පියුමේ සුවඳ විඳි බව
ලොවට හඬගා කියන්නම්

දුරාතීතේ ප්‍රේම සිහිනය
ලොවට හඬගා කියන්නම් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Durathithe Prema Sihinaya Song Lyrics - දුරාතීතේ ප්‍රේම සිහිනය ගීතයේ පද පෙළ Durathithe Prema Sihinaya Song Lyrics - දුරාතීතේ ප්‍රේම සිහිනය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 05, 2022 Rating: 5

0 comments:

Post a Comment