Ipadi Lowe Song Lyrics - ඉපදී ලොවේ ගීතයේ පද පෙළ

Ipadi Lowe Song Lyrics - ඉපදී ලොවේ ගීතයේ පද පෙළ
Song Title : Ipadi Lowe (ඉපදී ලොවේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : හේමසිරි හල්පිට
තනුව : සරත් ද අල්විස්
"මමයි රජා" චිත්‍රපටියේ ගීයකි.


හා හාහාහා හාහාහා...//
සිනහා කඳුළු එනවා යනවා

ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රංගනේ
භවයෙන් භවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ
සිනහා කඳුළු එනවා යනවා

භවයෙන් භවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ
ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රංගනේ

මේ සීත කතරේ නැවතී ඉන්නා
අම්බලමයි මාවතේ
මේ පාළු කතරේ ඔබ මා හමු වී
යා යුතු මග මෙය වේ
අහගන්න මිතුරේ ලෝකය කරළිය වෙනවා
මායාවේ නළුවෝ අපි

භවයෙන් භවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ
ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රංගනේ

නොනිවන්න මිතුරේ පහනේ ඡායා
කිසිදා මේ අත්වැලේ
සුදිලේ වී සැමදා නාමේ ඔබගේ
හිරු සේ ආකාසයේ
ජය ගන්න මතුදා පැරදුම පැරදිය යුතුවේ
මේ ලෝක රඟ මණ්ඬලේ

භවයෙන් භවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ
ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රංගනේ

සිනහා කඳුළු එනවා යනවා

භවයෙන් භවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ
ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රංගනේ

සිනහා කඳුළු එනවා යනවා ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ipadi Lowe Song Lyrics - ඉපදී ලොවේ ගීතයේ පද පෙළ Ipadi Lowe Song Lyrics - ඉපදී ලොවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 16, 2022 Rating: 5

0 comments:

Post a Comment