Gum Gum Nagenne Song Lyrics - ගුම් ගුම් නැගෙන්නෙ ගීතයේ පද පෙළ

Gum Gum Nagenne Song Lyrics - ගුම් ගුම් නැගෙන්නෙ ගීතයේ පද පෙළ
Song Title : Gum Gum Nagenne (ගුම් ගුම් නැගෙන්නෙ)
ගායනය : කේ. රාණි
පද : කරුණාරත්න අබේසේකර
තනුව : ප්‍රේම් දවාන්
සංගීකය : එස්. දක්ෂිණමූර්ති
1957 දී භාරතයේ තිරගතවූ Ek Saal චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ, Chhun Chhun Chali Piya යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



ගුම් ගුම් නැගෙන්නෙ
දැන් දැන් බිඟුන්ගෙ
මල් මල් වසන්ත කාලේ //

මලිතී බටිතී කී කී ගාමින්
බලතී හැඩ රූ මාගේ
ගුම් ගුම් නැගෙන්නෙ
දැන් දැන් බිඟුන්ගෙ
මල් මල් වසන්ත කාලේ //

ආසිරි ගීතිකා
කියයි ළිහිණි රූපිකා
ප්‍රීතිය ලියලයි තනි නැත ජීවිතේ //

දොයි දොයි නැළවෙයි නෙත සිත මාගේ //

ගුම් ගුම් නැගෙන්නෙ
දැන් දැන් බිඟුන්ගෙ
මල් මල් වසන්ත කාලේ //

අඹ දං නෙ‍ළා කමී
සාවුන් හ‍ඹා යමී
බේරෙන පැණි ඇති මොර පළලා බොමී //

ගිලි ගිලි පිහිනමි නිල් දිය පාරේ //

ගුම් ගුම් නැගෙන්නෙ
දැන් දැන් බිඟුන්ගෙ
මල් මල් වසන්ත කාලේ //

මලිතී බටිතී කී කී ගාමින්
බලතී හැඩ රූ මාගේ
ගුම් ගුම් නැගෙන්නෙ
දැන් දැන් බිඟුන්ගෙ
මල් මල් වසන්ත කාලේ

හින්දි ගීය

Chham chham chali piya ki gali
Main sapne naye saja ke
Chham chham chali piya ki gali
Main sapne naye saja ke
Kaisa jaadu kar gaye saajan
In nainan mein aa ke
Chham chham chali piya ki gali
Main sapne naye saja ke

Dheere se bol ke bina kisi mol ke
Le gaya dil koyi ankhiyon mein tol ke
Dheere se bol ke bina kisi mol ke
Le gaya dil koyi ankhiyon mein tol ke //
Khoyi khoyi dolun main to sudh bisra ke
Khoyi khoyi dolun main to sudh bisra ke
Chham chham chali piya ki gali
Main sapne naye saja ke

Rut hai bahaar ki solah singaar ki
Kaanon mein more shehnaayi baaje pyaar ki
Rut hai bahaar ki solah singaar ki
Kaanon mein more shehnaayi baaje pyaar ki //
Duniya se rakhoon kaise preet chhupa ke
Duniya se rakhoon kaise preet chhupa ke
Chham chham chali piya ki gali
Main sapne naye saja ke
Kaisa jaadu kar gaye saajan
In nainan mein aa ke
Chham chham chali piya ki gali
Main sapne naye saja ke

छम छम चली पिया की गली
मैं सपने नए सजा के
छम छम चली पिया की गली
मैं सपने नए सजा के
कैसा जादू कर गए साजन
इन नैनं में ा के
छम छम चली पिया की गली
मैं सपने नए सजा के

धीरे से बोल के बिना किसी मोल के
ले गया दिल कोई अंखियों में टोल के
धीरे से बोल के बिना किसी मोल के
ले गया दिल कोई अंखियों में टोल के //
खोयी खोयी डोलूं मैं तो सुध बिसरा के
खोयी खोयी डोलूं मैं तो सुध बिसरा के
छम छम चली पिया की गली
मैं सपने नए सजा के

रुत है बहार की सोलह सिंगार की
कानों में मोरे शेहनाई बाजे प्यार की
रुत है बहार की सोलह सिंगार की
कानों में मोरे शेहनाई बाजे प्यार की //
दुनिया से रखूँ कैसे प्रीत छुपा के
दुनिया से रखूँ कैसे प्रीत छुपा के
छम छम चली पिया की गली
मैं सपने नए सजा के
कैसा जादू कर गए साजन
इन नैनं में ा के
छम छम चली पिया की गली
मैं सपने नए सजा के

Singer : Lata Mangeshkar
Lyricist : Ravi Shankar Sharma
Music Composer : Prem Dhawan
Movie : Ek Saal 1957

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gum Gum Nagenne Song Lyrics - ගුම් ගුම් නැගෙන්නෙ ගීතයේ පද පෙළ Gum Gum Nagenne Song Lyrics - ගුම් ගුම් නැගෙන්නෙ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 17, 2022 Rating: 5

0 comments:

Post a Comment