Chamara Weerasinghe Medly Song Lyrics - චාමර වීරසිංහ Medly ගීතයේ පද පෙළ

Chamara Weerasinghe Medly Song Lyrics - චාමර වීරසිංහ Medly ගීතයේ පද පෙළ
Song Title : Chamara Weerasinghe Medly (චාමර වීරසිංහ Medly)
ගායනය : චාමර වීරසිංහ


ඔය සුසුම් පවන් වැදී
නෙතු පියන් සැලේ රිදී
ඔය සුසුම් පවන් වැදී
නෙතු පියන් සැලේ රිදී
ඔබ ගොලුයි සිතත් නිදි
ඔබව තාම මටද හිමි
ඔබව තාම මටද හිමි

මිරිගුවක් සොයා ගිහින්
සිත ගිලන් උනා තමයි
මිරිගුවක් සොයා ගිහින්
සිත ගිලන් උනා තමයි
හිමි නැතත් ඔයා ඉතින්
මම තවත් ඔබේ ලගයි
මම තවත් ඔබේ ලගයි

දිව රෑ දෙකේ
වෙලිලා දුකේ
සැනසීම දන්දී ඔබේ
දරුවන් නිසා විදිනා සොවේ
දෙවියන්ද පුදුමෙන් සැලේ
මේ සංසාරේ
පින් වැස්සාවේ
වදිමී සැමදා රජුනේ

දිරියම වාගේ දියකර ප්‍රානේ
දුකසේ දිවි ගෙවන්නේ කොහොමැයි
මේ මනුලෝකේ
සුරිදුනි මාගේ
දෙවියොත් මගෙ ආදර තාත්තයි

පපු ගැබිනා
දරු පෙමිනා
උතුරන තාත්තා
බිම වැටිලා වදිනෙමි මා
මගේ බුදු තාත්තා
පපු ගැබිනා
දරු පෙමිනා
උතුරන තාත්තා
බිම වැටිලා වදිනෙමි මා
මගේ බුදු තාත්තා

ඈතින් ඈතට ඈතින් ඈතට
ඈතින් ඈතට ගියා
මා ලඟ තිවු සිත අරන් ගියා
සුවඳ වත් මා ලග‍ නොතියා
අමතක කරලන්නම් කියා ගියා
අමතක කරලන්නම් කියා ගියා

ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි

සීතල වැහි බිංදු සේම කදුළු
කඩා හැලෙනවා නිමක් නොවේ
පොළව ඉහිලුවත් ඒ වැහි බිංදු
කදුළු ගලන්නට ඉඩ මදිලු

ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි
ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Chamara Weerasinghe Medly Song Lyrics - චාමර වීරසිංහ Medly ගීතයේ පද පෙළ Chamara Weerasinghe Medly Song Lyrics - චාමර වීරසිංහ Medly ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 28, 2022 Rating: 5

0 comments:

Post a Comment