Ayachanathmaka Balmen Song Lyrics - ආයාචනාත්මක බැල්මෙන් ගීතයේ පද පෙළ

Ayachanathmaka Balmen Song Lyrics - ආයාචනාත්මක බැල්මෙන් ගීතයේ පද පෙළ
Song Title : Ayachanathmaka Balmen (ආයාචනාත්මක බැල්මෙන්)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද : කරුණාරත්න අබේසේකර
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


ආයාචනාත්මක බැල්මෙන්
ආරාධනාත්මක කැල්මෙන් //
ගොලුහදවත තුල ගොනුවුනු සිතුවිලි
අපමණ තෙරපෙණ බව වැටහේ
ආයාචනාත්මක බැල්මෙන්
ආරාධනාත්මක කැල්මෙන්

මලක් සිඹින්නේ
මදෙස බලන්නේ
ව්‍යංගාවෙන්දෝ අරුත කියන්නේ //

ආයාචනාත්මක බැල්මෙන්
ආරාධනාත්මක කැල්මෙන් //
ගොලු හදවත තුල ගොනුවුනු සිතුවිලි
අපමණ තෙරපෙණ බව වැටහේ
ආයාචනාත්මක බැල්මෙන්
ආරාධනාත්මක කැල්මෙන්

තොල්පෙති මත්තේ
මදහස ඇත්තේ
හැම සිතුවිල්ලෙම
සනහස ඇත්තේ

ආයාචනාත්මක බැල්මෙන්
ආරාධනාත්මක කැල්මෙන් //
ගොලුහදවත තුල ගොනුවුනු සිතුවිලි
අපමණ තෙරපෙණ බව වැටහේ
ආයාචනාත්මක බැල්මෙන්
ආරාධනාත්මක කැල්මෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ayachanathmaka Balmen Song Lyrics - ආයාචනාත්මක බැල්මෙන් ගීතයේ පද පෙළ Ayachanathmaka Balmen Song Lyrics - ආයාචනාත්මක බැල්මෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 05, 2022 Rating: 5

0 comments:

Post a Comment