Alaya Katath Podu Deyaki Song Lyrics - ආලය කටත් පොදු දෙයකි ගීතයේ පද පෙළ

Alaya Katath Podu Deyaki Song Lyrics - ආලය කටත් පොදු දෙයකි ගීතයේ පද පෙළ
Song Title : Alaya Katath Podu Deyaki (ආලය කටත් පොදු දෙයකි)
ගායනය : එච්. ආර්. ජෝතිපාල
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීත අධ්‍යක්ෂණය : එම්. කේ. රොක්සාමි
1970 දී තිරගත වූ සුමුදු භාර්යා චිත්‍රපටියේ ගීයකි.


ලාල්ල ලල ලල ලාල්ල ලාල ලා

ආලය කටත් පොදු දෙයකි
මෙය ප්‍රීති විනෝදය දෙන දෙයකී
යෞවන වයසෙහි සිනයකී
පෙම් ලොවේ සදහටම රජ කරතී

හෝ හොහොහ් හොහො හෝ ..

ආලය කටත් පොදු දෙයකි
මෙය ප්‍රීති විනෝදය දෙන දෙයකී
යෞවන වයසෙහි සිනයකී
පෙම් ලොවේ සදහටම රජ කරතී

හෝ හොහොහ් හොහො හෝ ..

ජාතිය ආගම කුල බේදේ
සහ වස්තුවටත් - එය යන වේගේ //
ආලය හමුවේ පරාජයවේ
යස නීතිය මේකයි ප්‍රේම ලොවේ
හොහොහ් හොහෝ..

ආලය කටත් පොදු දෙයකි
එහි ප්‍රීති විනෝදය දෙන දෙයකී
යෞවන වයසෙහි සිනයකී
පෙම් ලොවේ සදහටම රජ කරතී

හෝ හොහොහ් හොහො හෝ ..

ආලය වීණාවක් වාගේ
මෙය තත් රස මවනා මුල්
 වාගේ //
වයනා කලටා සුමිහිරි වේ
මවනා ගතටා සුර සැප වාගේ
හොහොහ් හොහෝ..

ආලය කටත් පොදු දෙයකි
මෙය ප්‍රීති විනෝදය දෙන දෙයකී
යෞවන වයසෙහි සිනයකී
පෙම් ලොවේ සදහටම රජ කරතී

හෝ හොහොහ් හොහො හෝ ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Alaya Katath Podu Deyaki Song Lyrics - ආලය කටත් පොදු දෙයකි ගීතයේ පද පෙළ Alaya Katath Podu Deyaki Song Lyrics - ආලය කටත් පොදු දෙයකි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 06, 2022 Rating: 5

0 comments:

Post a Comment