Pathum Pirila Uthura Yanawa Song Lyrics - පැතුම් පිරීලා උතුරා යනවා ගීතයේ පද පෙළ

Pathum Pirila Uthura Yanawa Song Lyrics - පැතුම් පිරීලා උතුරා යනවා ගීතයේ පද පෙළ
Song Title : Pathum Pirila Uthura Yanawa (පැතුම් පිරීලා උතුරා යනවා)
ගායනය : ප්‍රියා සූරියසේන
පද :  ක්ලැරන්ස් විජේවර්ධන
තනුව හා සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන


පැතුම් පිරීලා උතුරා යනවා
ඇය අද එනවා හමු වේදෝ (හෝ.. හෝ....)
සිතත් පිරිලා ඇගෙ රුව දැකලා
ඇගෙ සිත අසලා සැනසේදෝ

වසන්තයේ දිනයක් සිහිවෙන්නේ
දසන්තයේ සිතුවිලි මුසුවෙන්නේ
ළමා වියේ මෙන්
යොවුන් වියේදී
වෙනස් නොවීලා ඉමු අපි දෙන්නා

පැතුම් පිරීලා උතුරා යනවා
ඇය අද එනවා හමු වේදෝ (හෝ.. හෝ....)
සිතත් පිරිලා ඇගෙ රුව දැකලා
ඇගෙ සිත අසලා සැනසේදෝ

අවන්හලේදී තනි වී දෙන්නා
රුවන් වන් පැතුම් මවමින් උන්නා
ඒ පැතුම් සැබෑ වී
නව ලොවක් උදාවී
වෙනස් නොවීලා ඉමු අපි දෙන්නා

පැතුම් පිරීලා උතුරා යනවා
ඇය අද එනවා හමු වේදෝ (හෝ.. හෝ....)
සිතත් පිරිලා ඇගෙ රුව දැකලා
ඇගෙ සිත අසලා සැනසේදෝ (හෝ.. හෝ....)

සැනසේදෝ (හෝ.. හෝ....)
සැනසේදෝ (හෝ.. හෝ....)
සැනසේදෝ (හෝ.. හෝ....)
සැනසේදෝ (හෝ.. හෝ....)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pathum Pirila Uthura Yanawa Song Lyrics - පැතුම් පිරීලා උතුරා යනවා ගීතයේ පද පෙළ Pathum Pirila Uthura Yanawa Song Lyrics - පැතුම් පිරීලා උතුරා යනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 07, 2022 Rating: 5

0 comments:

Post a Comment