Wena Hithakata Thurulu Wela Song Lyrics - වෙන හිතකට තුරුලු වෙලා ගීතයේ පද පෙළ

Wena Hithakata Thurulu Wela Song Lyrics - වෙන හිතකට තුරුලු වෙලා ගීතයේ පද පෙළ
Song Title : Wena Hithakata Thurulu Wela (වෙන හිතකට තුරුලු වෙලා)
ගායනය : අතුල අධිකාරි
පද රචනය : කසුන් ප්‍රිමාල්
සංගීතය : සඳරුවන් ජයසිංහ


වෙන හිතකට තුරුලු වෙලා හැර යන්නම ඔබ ගියදා
තනියම හිත ඉකි බින්දා ඇසුනාදෝ
හැම මොහොතෙම සිනාවෙලා මාරවටා යන්න ගියා
මේ ආදරේ නොදැනීදෝ මදිවීදෝ

තුන් හිතම ගොළු වෙලා මුළු ලොවම නැති වෙලා
ඔබ සිනාසෙනු ලබා සැනසිලා ඉන්නේ මා
නෙතු පියාගන්න බෑ මගේ පෙර මතක මැවෙනවා
ඉගිලිලා යන්න මා සිතින් ඔහු අතේ දැවටිලා

වෙන හිතකට තුරුලු වෙලා හැර යන්නම ඔබ ගියදා
තනියම හිත ඉකි බින්දා ඇසුනාදෝ
හැම මොහොතෙම සිනාවෙලා මාරවටා යන්න ගියා
මේ ආදරේ නොදැනීදෝ මදිවීදෝ

හුරු යහනෙ සීතලයි උණු කදුළු විතරමයි
අතීතය පෙම් බරයි වෙන්වුනේ ඔබ තමයි
අත් හැරුනු මතක මාවතේ හිත තවම සැරිසරයි
ඔබ ඇවිත් හැදුව හීනයේ දැන් කදුළු විතරමයි

වෙන හිතකට තුරුලු වෙලා හැර යන්නම ඔබ ගියදා
තනියම හිත ඉකි බින්දා ඇසුනාදෝ
හැම මොහොතෙම සිනාවෙලා මාරවටා යන්න ගියා
මේ ආදරේ නොදැනීදෝ මදිවීදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wena Hithakata Thurulu Wela Song Lyrics - වෙන හිතකට තුරුලු වෙලා ගීතයේ පද පෙළ Wena Hithakata Thurulu Wela Song Lyrics - වෙන හිතකට තුරුලු වෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 20, 2022 Rating: 5

0 comments:

Post a Comment